කුබියෝ ජෙහාන් වගේ - part 2

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කුබියෝ ජෙහාන් වගේ - part 2

    කුබියෝ ජෙහාන් වගේ plan කරලා ගහපු game ජයගත්ත හැටි

    උබලා real ජිවිතේ plan එකක් ගහලා ජයගත්ත game තියනවනම් අනික් එඔඋන්ටත් එක්ක දැනගන්ඩ මේකේ කොටලා යමල්ලා . වැදගත් වෙන්නේ එක එබේ සිදුවුණ එකක් නොවී උබ මුල ඉදන්ම ප්ලාන් කරලා කරපු එකක් වෙන්ඩ ඕනෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උදේට නැගිටින වෙලාවවත් ප්ලෑන් කරගන්න බැරි අපිට මොන ගේම්ද :baffled: අදත් එලාම් එක ඕෆ් කරලා බුදියගත්ත හත වෙනකන් :no:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    උදේට නැගිටින වෙලාවවත් ප්ලෑන් කරගන්න බැරි අපිට මොන ගේම්ද :baffled: අදත් එලාම් එක ඕෆ් කරලා බුදියගත්ත හත වෙනකන් :no:

    Job ekak keranne nadde? :P