anith ewata wadanam godak hodai. :yes:
RottenCOLT Well-known member Oct 9, 2011 27,571 16,404 113 Apr 6, 2018 #21 anith ewata wadanam godak hodai.
ChootyKuku Member Dec 24, 2010 344 27 0 Apr 6, 2018 #22 manojdhrma said: මචං... මගේ අදහස මේකයි.... කූඹියෝ ඩ්‍රාමා එක හැම කෙනෙක්ටම සෙට් වෙන විදිහෙ කතාවක් නෙමෙයි... උඹ මේ වගේ කතා වලට ලොකු ආසාවක් නැතුවා වෙන්න පුළුවන්.. නැත්තං hollywood ෆිල්ම්ස් වල ටෙලි ඩ්‍රාමා වල වගේ සුපිරි සිනමැටික් හරි ඇක්ෂන් පැක් ගතියක් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්.... එහෙම අයට මේක අනිවාර්යෙන් කියන තරම් හොඳ නිර්මාණයක් වෙන්නෙ නැහැ කීයටවත්.... ඕනෑම කතාවකට හරියටම සෙට් වෙන ප්‍රේක්‍ෂකයෝ කොටසක් ඉන්නව. Audiance එකක්. එහෙම වෙන්නෙ ඒ ඩ්‍රාමා එකේ යන වර්ගයේ කතා රස විඳින්න තරමේ රසාස්වාදන මට්ටමක ඒ ප්‍රේක්‍ෂක කොටස ඉන්න නිසා. සමහරු පවුල් කතාමයි බලන්නෙ වෙන ඒව හරියන්නෙම නෑ. ඒ ජාතියේ කොටසක් ඉන්නව. සමහරු ආදර කතාමයි බලන්නෙ. ඒ වගේ. තව කොටසක් ඉන්නව ඊට එහා ගියපු නිර්මාණ රස විඳින්න බලාගෙන ඉන්න කොටසක්.අපේ රටේ කලා කෘතියක වෙනසක් බලාපොරොත්තුවෙමින් සිටින අන්න ඒ වගේ කොටසක් ඉන්නව කොහොම කිව්වත්. ඒ ගොඩක් අයට කූඹියෝ කියන්නෙ සෑහෙන්න හොඳ නිර්මාණයක්. සාම්ප්‍රදායික පවුල් කතා, ආදර කතා, බොළඳ කතා බලල එපා වෙලා ඉන්න අතරෙ කූඹියෝ ඩ්‍රාමා එක සෑහෙන ගැඹුරු වඩාත් නිර්මාණාත්මක කතාවක්. ඔව්... උඹ කිව්ව වගේ... මේක තව හොඳට කරන්න තිබුණා කියන්න පුළුවන්... ඒක හරි... මොකද මේක ඒ වගේ නිර්මාණයක පළවෙනි උත්සාහය... හැකි පමණින් කරපු මේ නිර්මාණයට මේ තරම් හොඳ ප්‍රේක්‍ෂක පිරිසක් හැදුනු එකත් ලොකු දෙයක්... ඒක නිසාම වෙනස් විදිහේ නිර්මාණ බලාපොරොත්තු වෙන ප්‍රෙක්‍ෂක කොටසක් අපි අතරෙ ඉන්නව කියල හරි දැනගන්න ලැබුණෙ ඒ ප්‍රතිචාර එක්කම. එහෙම දෙයක් දැනගන්න ලැබුණු එකත් කොච්චර දෙයක්ද? මමත් ඇත්තටම හොඳ කූඹියෝ රසිකයෙක්.... මමත් hollywood නිර්මාණ ගොඩක් බලල තියෙනව. ඒවත් එක්ක කූඹියෝ එකට හැරෙන්නවත් බැරි උනාට... ලංකාවෙ හැටියට ඒක හොඳ උත්සාහයක්... ගොඩක් කතාවල ආභාෂය අරං තියෙනව කියල දැනෙනව බලද්දි... නමුත් අමු අමුවේ කොපි කරලත් නැහැ... අපි දන්නව මහ ලොකුවට වියදම් කරල චිත්‍රපටි එනව අමුම අමු කොපි තියෙන්නෙ.... එහෙම බැලුවම කූඹියෝ එක අපේ රටට ගැලපෙන විදිහට නිර්මාණය කරල තියෙනව... ඒක නිසා තමයි ගොඩක් දෙනෙක් අතරට කතාව යන්න ඇත්තෙ.... මේ ජාතියේ කතා අපේ රටේ හැදෙනව හරිම අඩුයි නෙ... කූඹියෝ එක ඇති කරපු වෙනස මම හිතනව තවත් වෙනස් වෙන්න පුළුවන් නම් හොඳයි කියල... අපි අපේ රට ඇතුලෙ තියෙන මෙලෝ රහක් නැති පවුල් කතාවලින් මිනිස්සුන්ගෙ මොළවල් මොට කරල පාතට දාන එක නවත්තල... ඊට එහා අපේ මිනිස්සුන්ගෙ රස වින්දනය ගෙනියන්න පුළුවන් නම්.... මම හිතනව අපේ රටේ මිනිසුන්ගෙ ආකල්පමය වෙනසක් උනත් ඇතිවෙන්න පුළුවන් කියල. කූඹියෝ සම්පූර්ණයෙන් බලල ඉවර උනාට පස්සෙ උඹට අදහස වෙනස් වෙන්නත් පුළුවන්.... මම හිතනව උඹට කතාව අල්ලල යයි කියල... ඒ නැතත් ඒ ගැන උඹට දැනුනු දේවල් කියපු එක උනත් වටිනව. Click to expand... මචන් උබ කියනදේ හරි... මේක ලංකාවේ හැදෙන ඒවාගේ හැටියට ගොඩාක් හොදයි. ඒක මම කියලත් තියනවා. මම අන්ත වාදීව බලන කෙනෙක් නෙවෙයි... ඉන්දියන් කසිකබල් නම් බලන්නේම නෑ... තව ටිකක් මහන්සි උනා නම් මේක හොදට කරන්න තිබුනා උපරිම ලෙවල් එකටම... අපරාදේ කූබියෝ 2 එහෙම වෙයි කියලා හිතනවා....
manojdhrma said: මචං... මගේ අදහස මේකයි.... කූඹියෝ ඩ්‍රාමා එක හැම කෙනෙක්ටම සෙට් වෙන විදිහෙ කතාවක් නෙමෙයි... උඹ මේ වගේ කතා වලට ලොකු ආසාවක් නැතුවා වෙන්න පුළුවන්.. නැත්තං hollywood ෆිල්ම්ස් වල ටෙලි ඩ්‍රාමා වල වගේ සුපිරි සිනමැටික් හරි ඇක්ෂන් පැක් ගතියක් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්.... එහෙම අයට මේක අනිවාර්යෙන් කියන තරම් හොඳ නිර්මාණයක් වෙන්නෙ නැහැ කීයටවත්.... ඕනෑම කතාවකට හරියටම සෙට් වෙන ප්‍රේක්‍ෂකයෝ කොටසක් ඉන්නව. Audiance එකක්. එහෙම වෙන්නෙ ඒ ඩ්‍රාමා එකේ යන වර්ගයේ කතා රස විඳින්න තරමේ රසාස්වාදන මට්ටමක ඒ ප්‍රේක්‍ෂක කොටස ඉන්න නිසා. සමහරු පවුල් කතාමයි බලන්නෙ වෙන ඒව හරියන්නෙම නෑ. ඒ ජාතියේ කොටසක් ඉන්නව. සමහරු ආදර කතාමයි බලන්නෙ. ඒ වගේ. තව කොටසක් ඉන්නව ඊට එහා ගියපු නිර්මාණ රස විඳින්න බලාගෙන ඉන්න කොටසක්.අපේ රටේ කලා කෘතියක වෙනසක් බලාපොරොත්තුවෙමින් සිටින අන්න ඒ වගේ කොටසක් ඉන්නව කොහොම කිව්වත්. ඒ ගොඩක් අයට කූඹියෝ කියන්නෙ සෑහෙන්න හොඳ නිර්මාණයක්. සාම්ප්‍රදායික පවුල් කතා, ආදර කතා, බොළඳ කතා බලල එපා වෙලා ඉන්න අතරෙ කූඹියෝ ඩ්‍රාමා එක සෑහෙන ගැඹුරු වඩාත් නිර්මාණාත්මක කතාවක්. ඔව්... උඹ කිව්ව වගේ... මේක තව හොඳට කරන්න තිබුණා කියන්න පුළුවන්... ඒක හරි... මොකද මේක ඒ වගේ නිර්මාණයක පළවෙනි උත්සාහය... හැකි පමණින් කරපු මේ නිර්මාණයට මේ තරම් හොඳ ප්‍රේක්‍ෂක පිරිසක් හැදුනු එකත් ලොකු දෙයක්... ඒක නිසාම වෙනස් විදිහේ නිර්මාණ බලාපොරොත්තු වෙන ප්‍රෙක්‍ෂක කොටසක් අපි අතරෙ ඉන්නව කියල හරි දැනගන්න ලැබුණෙ ඒ ප්‍රතිචාර එක්කම. එහෙම දෙයක් දැනගන්න ලැබුණු එකත් කොච්චර දෙයක්ද? මමත් ඇත්තටම හොඳ කූඹියෝ රසිකයෙක්.... මමත් hollywood නිර්මාණ ගොඩක් බලල තියෙනව. ඒවත් එක්ක කූඹියෝ එකට හැරෙන්නවත් බැරි උනාට... ලංකාවෙ හැටියට ඒක හොඳ උත්සාහයක්... ගොඩක් කතාවල ආභාෂය අරං තියෙනව කියල දැනෙනව බලද්දි... නමුත් අමු අමුවේ කොපි කරලත් නැහැ... අපි දන්නව මහ ලොකුවට වියදම් කරල චිත්‍රපටි එනව අමුම අමු කොපි තියෙන්නෙ.... එහෙම බැලුවම කූඹියෝ එක අපේ රටට ගැලපෙන විදිහට නිර්මාණය කරල තියෙනව... ඒක නිසා තමයි ගොඩක් දෙනෙක් අතරට කතාව යන්න ඇත්තෙ.... මේ ජාතියේ කතා අපේ රටේ හැදෙනව හරිම අඩුයි නෙ... කූඹියෝ එක ඇති කරපු වෙනස මම හිතනව තවත් වෙනස් වෙන්න පුළුවන් නම් හොඳයි කියල... අපි අපේ රට ඇතුලෙ තියෙන මෙලෝ රහක් නැති පවුල් කතාවලින් මිනිස්සුන්ගෙ මොළවල් මොට කරල පාතට දාන එක නවත්තල... ඊට එහා අපේ මිනිස්සුන්ගෙ රස වින්දනය ගෙනියන්න පුළුවන් නම්.... මම හිතනව අපේ රටේ මිනිසුන්ගෙ ආකල්පමය වෙනසක් උනත් ඇතිවෙන්න පුළුවන් කියල. කූඹියෝ සම්පූර්ණයෙන් බලල ඉවර උනාට පස්සෙ උඹට අදහස වෙනස් වෙන්නත් පුළුවන්.... මම හිතනව උඹට කතාව අල්ලල යයි කියල... ඒ නැතත් ඒ ගැන උඹට දැනුනු දේවල් කියපු එක උනත් වටිනව. Click to expand... මචන් උබ කියනදේ හරි... මේක ලංකාවේ හැදෙන ඒවාගේ හැටියට ගොඩාක් හොදයි. ඒක මම කියලත් තියනවා. මම අන්ත වාදීව බලන කෙනෙක් නෙවෙයි... ඉන්දියන් කසිකබල් නම් බලන්නේම නෑ... තව ටිකක් මහන්සි උනා නම් මේක හොදට කරන්න තිබුනා උපරිම ලෙවල් එකටම... අපරාදේ කූබියෝ 2 එහෙම වෙයි කියලා හිතනවා....
KOTA NIHAL Well-known member May 27, 2016 20,951 4,629 113 Apr 6, 2018 #23 kubiyo mona hutthkda ban,jatika eke yanawa beddata sanda kiyala 1k.anna balanawanam teli
ChootyKuku Member Dec 24, 2010 344 27 0 Apr 6, 2018 #24 VPS09 said: Lol mata nm penna ba bn oya kuthuhalaya danawanna onewatat wada action dana ewa. oke okkoma Thathvikai. normal api life eke vishmaya kuthuhalaya ena widiyata scene eka karala tibuna. Click to expand... ඕනවට වඩා කුතුහලය, විශ්මය දනවන දෙමල ෆිල්ම්, අර ධාරා වගේ ජරා විදියට කරන්න කියනවා නෙවෙයි බන්... ආකර්ෂනීය විදියට කරන්නයි ඕනේ....
VPS09 said: Lol mata nm penna ba bn oya kuthuhalaya danawanna onewatat wada action dana ewa. oke okkoma Thathvikai. normal api life eke vishmaya kuthuhalaya ena widiyata scene eka karala tibuna. Click to expand... ඕනවට වඩා කුතුහලය, විශ්මය දනවන දෙමල ෆිල්ම්, අර ධාරා වගේ ජරා විදියට කරන්න කියනවා නෙවෙයි බන්... ආකර්ෂනීය විදියට කරන්නයි ඕනේ....
ChootyKuku Member Dec 24, 2010 344 27 0 Apr 6, 2018 #25 Dashwood said: I am very sad to see that talented people like you wasting your talents in an online social network posts rather than reproducing tele dramas Click to expand... ඔව් මචන්... කථාවක් එක්ක තිර රචනයකුත් ලියලා තියෙන්නේ මම ඒත් ඒක ලංකාවේ ෆිල්ම් එකක් විදියට කරන්න කෙනෙක් නෑ... පුලුවන් දවසක ඉන්දියාවේ ස්ක්‍රිප්ට් එක රෙජිස්ටර් කරලා කොහොමහරි ප්‍රඩක්ෂන් ටීම් එකක් හොයාගෙන ෆිල්ම් එක කරනවා... ඒකට ලොකු කට්ටක් හා සල්ලියක් යනවා...
Dashwood said: I am very sad to see that talented people like you wasting your talents in an online social network posts rather than reproducing tele dramas Click to expand... ඔව් මචන්... කථාවක් එක්ක තිර රචනයකුත් ලියලා තියෙන්නේ මම ඒත් ඒක ලංකාවේ ෆිල්ම් එකක් විදියට කරන්න කෙනෙක් නෑ... පුලුවන් දවසක ඉන්දියාවේ ස්ක්‍රිප්ට් එක රෙජිස්ටර් කරලා කොහොමහරි ප්‍රඩක්ෂන් ටීම් එකක් හොයාගෙන ෆිල්ම් එක කරනවා... ඒකට ලොකු කට්ටක් හා සල්ලියක් යනවා...