කුබුක්කන් ඔයේ මෝරු

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ මගේ යාලුවෙක් ගත්තු වීඩියෝ එකක් කුබුක්කන් ඔයේදී. උ වැඩ කරන්නේ STF එකේ. උන් ඔය එක එක මිෂන් වලට කෑලෑ බහිනවා හිටපු ගමන්. මේ ඒ වෙලාවක ගත්තු ව්ඩියෝ එකක්. උ කිව්වා මඩුවොත් ඉන්නවා කියල.

    උගේ වීඩියෝ එක share කරන්න බැරි නිසා මම youtube එකට අප කරේ.

    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සමහර මොරුන්ට පුලුවන් ෆ්‍රෙශ් වෝටර් වල ඉන්න බන්, උන්ගෙ බොඩි ෆන්ක්ශන් වෙනස් කරගන්න විදියක් ඇති
    උන් මූදෙ ඉදන් ගන්ගා උඩට එනව
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සමහර මොරුන්ට පුලුවන් ෆ්‍රෙශ් වෝටර් වල ඉන්න බන්, උන්ගෙ බොඩි ෆන්ක්ශන් වෙනස් කරගන්න විදියක් ඇති
    උන් මූදෙ ඉදන් ගන්ගා උඩට එනව
    ඔව් මැණික් ගගේත් ඉන්නව.

    අඩෝ පත සයිස් එකෙක් ඉන්නව නේද?🤕
    එකෙක් නෙවෙයි, දෙන්නෙක් ඉන්නව බන්.
    ------ Post added on Jul 29, 2024 at 5:17 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න උන් අල්ලපු හේනක් පෙරයිද

    452957204-8808896755793172-4279568344087466853-n.jpg
     
    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    Okunge natta neda stings thiyenne
    Yes

    මේ මගේ යාලුවෙක් ගත්තු වීඩියෝ එකක් කුබුක්කන් ඔයේදී. උ වැඩ කරන්නේ STF එකේ. උන් ඔය එක එක මිෂන් වලට කෑලෑ බහිනවා හිටපු ගමන්. මේ ඒ වෙලාවක ගත්තු ව්ඩියෝ එකක්. උ කිව්වා මඩුවොත් ඉන්නවා කියල.

    උගේ වීඩියෝ එක share කරන්න බැරි නිසා මම youtube එකට අප කරේ.

    Meh oya muhudata watena hariyeda
    ------ Post added on Jul 29, 2024 at 5:42 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,914
    1
    60,874
    113
    Mother Earth
    මෙන්න උන් අල්ලපු හේනක් පෙරයිද

    452957204-8808896755793172-4279568344087466853-n.jpg
    අඩේ ලෝකල් ගංජා කොහෙන්ද බන් හොයාගන්නේ? තණමල්විල පැත්තේ තියෙනවද? මට ආසයි ගංජා පැලයක් ගෙදර වවන්න බන්. 😍
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Meh oya muhudata watena hariyeda
    මේ ඔය මැදට වෙන්න, ගන්ජ හේන් තියන පැති වල.
    අඩේ ලෝකල් ගංජා කොහෙන්ද බන් හොයාගන්නේ? තණමල්විල පැත්තේ තියෙනවද? මට ආසයි ගංජා පැලයක් ගෙදර වවන්න බන්. 😍
    හෙව්වොත් හොයාගන පුළුවන්. කාටවත් පෙනන්නේ නැතුව හදා ගනින් ගස් 5ක් විතර.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    @Kalegana මචන් උඹේ යාලුවට කියපන් ඔය ගැන වන ජීවී එකේ ඉහල නිලධරීන්ට දැනුම් දෙන්න කියලා​

    වනජීවී එකෙන් දන්නවා මචන් මේ ගැන. මම ලිපි පවා දැකල තියනව