කුබුක්කන් ඔයේ මෝරු

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    අපේ htpp ලට අහු උනොත් මරාගෙන කාවි බන් , ඒකයි මට දුක :(
    මෝරු නීතියෙන් ආරක්ෂා කරපු එවුන් නෙමේනේ. අනික දේශීය මසුන් ට තර්ජනයක්. ඔය එන මෝඩ පැටවු ටික අල්ලලා කෑවට මම නම් වරදක් දකින්නෙ නෑ..
    සැ යු - මෝර මාලු හරි රසයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,870
    113
    Mother Earth
    "තෝරු මෝරු පොකිරිස්සෝ අපෙ දුක සැප විමසනවා..
    තොරතුරු ගැන කම්පා වී අපේ දැලට ළංවෙනවා .."

    මහ හුත්තෙ සින්දුවක් නේද බන්. මාළු දුක සැප විමසලා ඒවා අහලා කම්පා වෙලා උන් ඕන කමින්ම දැලේ පැටලෙනවලු. 🤷‍♂️
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ මගේ යාලුවෙක් ගත්තු වීඩියෝ එකක් කුබුක්කන් ඔයේදී. උ වැඩ කරන්නේ STF එකේ. උන් ඔය එක එක මිෂන් වලට කෑලෑ බහිනවා හිටපු ගමන්. මේ ඒ වෙලාවක ගත්තු ව්ඩියෝ එකක්. උ කිව්වා මඩුවොත් ඉන්නවා කියල.

    උගේ වීඩියෝ එක share කරන්න බැරි නිසා මම youtube එකට අප කරේ.






    :shocked:
     
    • Like
    Reactions: NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    "තෝරු මෝරු පොකිරිස්සෝ අපෙ දුක සැප විමසනවා..
    තොරතුරු ගැන කම්පා වී අපේ දැලට ළංවෙනවා .."

    මහ හුත්තෙ සින්දුවක් නේද බන්. මාළු දුක සැප විමසලා ඒවා අහලා කම්පා වෙලා උන් ඕන කමින්ම දැලේ පැටලෙනවලු. 🤷‍♂️
    ඔවු ඔවු
    මාලුවටම එපා වෙලා උන්ගෙ දුක

    මාව මරාගෙන කාපියවු කියනවලු
     
    • Haha
    • Like
    Reactions: NRTG and Candid-B

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    මේ ඔය මැදට වෙන්න, ගන්ජ හේන් තියන පැති වල.

    හෙව්වොත් හොයාගන පුළුවන්. කාටවත් පෙනන්නේ නැතුව හදා ගනින් ගස් 5ක් විතර.
    Man ekekta kiuwa ado kubukkan oye moru inw kiyala

    Me pakaya kiyapi kiri moru lu ?

    Kiri morage English scientific name eka mokakda ?
     
    • Like
    Reactions: NRTG