කුබුරෙ ලියදි 8ක් කපුවා 4ක් පයින් පැගුවා🙂

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    වටගල බලං ඉන්නවා ඕන්න වාහනේ කොහෙද කියලා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,131
    1
    61,419
    113
    Mother Earth
    මී හරක් දාල පෑගුවොත් ? මඩ කරනව කියල නේද කියන්නෙ ඕකට ? ලියදි බැඳලා පාගලා පස්සෙ වතුර බැඳලා පෝරු ගානවා. පස්සෙ වී වගා කරනවා. මේක නේද procedure එක බන් ? මාත් මාර ආසයි කුබුරක් කරන්න. :love2:
     
    • Love
    Reactions: NRTG

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මී හරක් දාලා මඩවන්න බැරිද බං
    අටක් පාගනවා කියන්නෙ ලබ්බ බහිනවා අනිවා...
     
    • Haha
    • Wow
    Reactions: NRTG and Candid-B

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    Pissuda bn me we kapla , kamatha ta aran paganna පුළුවන්
    අපේ ගෙදර තියනවා සීයා ඉස්සර ගොයම් පාගද්දි කකුලට දාන්න ගෝණ හම් වලින් හදපු සෙරෙප්පු දෙකක්..

    කතිර දෙකට බැඳපු දණ්ඩ අල්ලගෙන ඇට දෙක රත් වෙනකන් පාගන්න තියෙන්නෙ...

    ලියදි කියද්දි මම හිතුවෙ මඩ වැඩ කියලා. පැහුනම කියන්නෙ ගොයම් අල්ලි කියලා නෙවෙයිද...
     
    • Like
    Reactions: NRTG

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,776
    1
    11,101
    113
    මී හරක් දාල පෑගුවොත් ? මඩ කරනව කියල නේද කියන්නෙ ඕකට ? ලියදි බැඳලා පාගලා පස්සෙ වතුර බැඳලා පෝරු ගානවා. පස්සෙ වී වගා කරනවා. මේක නේද procedure එක බන් ? මාත් මාර ආසයි කුබුරක් කරන්න. :love2:
    mu me goyam kapala pagana eka gana kiyanne.dan goyam kapana kale
     

    devops

    Well-known member
  • Apr 3, 2023
    639
    483
    63
    colombo
    Ape pati wala karanne set ekak bahala දෑකැති walin goyam kapala. Goyan tika oluwe tiyan godata aran enawa. Passe ara podi kobota tracter ekakin vi tika vitrak aragnnawa. Aai fan motor ekak karakola ekata allla bol vi tika ayin kragnnawa