කුබේරම් බැලුවද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,101
    11,979
    113
    පොඩි අමුතු ලයින් එකක් ..ෆිල්ම් එක පට්ට..

    පුදුමයි මූ රගපාන්නේ දාර හිගන චරිතයක්...ස්පොයිල් කරන්නෑ

    මේ සින්දුව කියන්නෙත් ධනුෂ්මයි.

     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    තම්ල්නාඩු උඩයන ගොන් සින් නිසා තම මුව අපිට වැඩිය මීටර් වෙන්නේ නැත්තේ..

    මු කෙරලේ එහෙම හිටියනම් මිට වැඩිය වැඩක් ගන්නවා...

    මේකනම් අමුතුම ලයින් එකක්, දිගටම මේවගේ ඒවා කරොත් මුත් හොද නමක් හදාගනි... හොද කිවේ රන්ගනේ පැත්තෙන්.
     
    • Like
    Reactions: Shamal3001