කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    tks macho me Wisthareta umbata godak pin sidda wenawa demaupiyanta apalai thamai umba hari mata ithiri wisthara tikath balala diyan machoo mama balagena innawa umba reply ekak denakam welawak thibboth mata wisthare PM karapan meke unath kamak ne danna :):):):):):):):)

    me thiyenne old post eka
    Pawusi Mahaththaya wetha,

    Machan mama marry kale proposel ekakin hondata kendarath balala e unata ban mama danna widiyata galapala beluwama api dennatama ekama kaledi mata rahuth eyata senasuru maha dasawakuth enawa meka echchara honda deyak nemei neda pawusi mahaththayo mata poddak e gena theruma karala diyan me thiyenne api dennage upan welawal deka

    mage 1978 - 08 - 23 ude 9.53

    wife 1980 - 10 - 27 Pandara 2.55 poddak me gena wisthara karapan machoo meke danna amarunam mata PM ekakin hari dapan
    plssss machoo

    pawsi mahaththya mekath balala denna machoo
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    macho...mama uba dila thibuna LANKA TOP TEN site eken mage details dila mage kendare hadagaththa. but eke thiyena wistharei mage kendare thiyena wistharei sampuurnayen wenasne ban. lagneth waradiy ban...maaara case ekane..mokakda ethakota mage hari kendare...ane plz udaw karapan machoo

    උපන් දිනය සහ වේලාව,උපන් ස්ථානය එවන්න.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් වයිෆ් ගෙයි උඹෙයි කේන්දර දෙක එවල තියපන්.මම දික් කසාද කේස් එකක් අදින්ඩ පුලුවන්ද කියල බලල ඒකට වෙලාවක් කියන්නම්.:lol::lol::lol:

    එවන්නම්කො එකට දෙකක් .. උඹ ඔය වැඩේ කරලා දුන්නොත් අටපිරිකර එක්ක දානයක් දීපු ආනිසංස ලැබෙනවා සිකුරුයි .... :lol::rofl:(මේකේ ඉන්න දුෂ්ටයෝ ටික මේක කනේ තිබ්බොත් වසල හමාරයි ) :dull:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එවන්නම්කො එකට දෙකක් .. උඹ ඔය වැඩේ කරලා දුන්නොත් අටපිරිකර එක්ක දානයක් දීපු ආනිසංස ලැබෙනවා සිකුරුයි .... :lol::rofl:(මේකේ ඉන්න දුෂ්ටයෝ ටික මේක කනේ තිබ්බොත් වසල හමාරයි ) :dull:
    යකෝ උඹේ කොහොම වුනත් වයිෆ්ගේ කසාදෙ කඩපුවහම මට ඒක පිනක්ද?:rofl:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    e macho mage kendareth balala dennko plzz machn
    කේඩ්නහරේ බලන එකේ නෙමේ වැඩේ තියෙනේ.ටයිප් කරන එක තමා එපා වෙන්නේ.ඔන්න ඔහේ උපන් වෙලාවයි,උපන් දිනෙයි,උපන් ස්ථානයයි පෝස්ට් කරල තියපන්.පුලුවන් ටයිම් එකක බලල දාන්නම්.:(
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අම්මෝ පැනි හැලියක් මූ නම්:rofl:.ඉතාමත් වාසනාවන්ත අනාගතයක් හිමි කොල්ලෙකි.ගුණයෙන් ධනයෙන් ආධ්‍ය පුද්ගලයෙකි.ස්ත්‍රීන් බොහෝ පිය කරන චරිතයකි.කෙල්ලෝ ඇඟේ ලඟින් ගියත් ඇඟේ ගෑවී යාමට ඉඩ ඇත.මුලු පවුලම තමාට ආදරය කරන කොල්ලෙකි.නැන්දම්මලාගෙන් පවා හුරතලය ලැබිය හැකි චරිතයකි.හොඳ විධායක ශ්‍රේණියේ රැකියාවක් කිරීමට තරම් වාසනාවන්ත පොරකි.:rolleyes:

    දැන් ඉතින් වැදගත්ම ප්‍රශ්නෙ:love:
    ලව් එක.ආයේ නෑ සුපිරි කෑල්ලක් ලැබේ.බොක්කෙන් ලව් එක.:love:

    අනාවැකීය.:love:
    2013 මාර්තු මසට පෙර ෂෝයි කෙල්ලෙක් සෙට් නොවී තිබුනොත් මම පවුසි නොවේමි.:angry::rolleyes:

    PM කරනවා කිව්වේ අහවල් එකටද බොල :eek:. කින්ඩියක් නොවේ යැයි සිතමි.
    නැන්දම්මාගේ කැමැත්ත නම් දැනටමත් තියෙනවා.අදාල එක්කෙනාගේ කැමැත්තනේ ප්‍රශ්නේ :rolleyes::sorry:
    2013 මාර්තු වෙනකන් බලමුකෝ :cool:
    තුති වේවා ;)

    :rolleyes::baffled::lol::lol::rofl:

    umba apita nam mehema kiyanne nane ? nodakin pawusiya :rofl:

    උඹට කියන්න දෙයක් නෑනේ බං. :rofl:
     
    • Like
    Reactions: tharinda76

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    PM කරනවා කිව්වේ අහවල් එකටද බොල :eek:. කින්ඩියක් නොවේ යැයි සිතමි.
    නැන්දම්මාගේ කැමැත්ත නම් දැනටමත් තියෙනවා.අදාල එක්කෙනාගේ කැමැත්තනේ ප්‍රශ්නේ :rolleyes::sorry:
    2013 මාර්තු වෙනකන් බලමුකෝ :cool:
    තුති වේවා ;)

    උඹට කියන්න දෙයක් නෑනේ බං. :rofl:

    හුටා!! දුව නෙමෙයිද කැමති උනේ ? :rolleyes::shocked: කමින් කලර්ස් නොට් ගුඩ් වගේ ...:eek:

    ඔව් බන් මට සොරි.කොම් වගේ ... පවුසියා මකරෙත් එක්ක අප්සෙට් වගේ ... :( මේ ලග්නෙට මේකා මොකුත් කියන්නෙම නෑනේ ... අම්මප වෙන එකකට මාරු වෙන්න හිතෙනවා ... :(

    එදා වේරහැර වැඩේට මොකෝ උනේ බන් ? :D
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    හුටා!! දුව නෙමෙයිද කැමති උනේ ? :rolleyes::shocked: කමින් කලර්ස් නොට් ගුඩ් වගේ ...:eek:

    ඔව් බන් මට සොරි.කොම් වගේ ... පවුසියා මකරෙත් එක්ක අප්සෙට් වගේ ... :( මේ ලග්නෙට මේකා මොකුත් කියන්නෙම නෑනේ ... අම්මප වෙන එකකට මාරු වෙන්න හිතෙනවා ... :(

    එදා වේරහැර වැඩේට මොකෝ උනේ බන් ? :D

    දුව ගෙන් ඇහුවේ නැහැ තාම. but නැන්දම්මා කැමැත්ත ප්‍රකාශ කරා(තෝ හිතෙන විදිහට නෙමේ:angry:).
    වේරහැර ගියේ නැහැ බං. මම ගම්පහ ගියේ :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දුව ගෙන් ඇහුවේ නැහැ තාම. but නැන්දම්මා කැමැත්ත ප්‍රකාශ කරා(තෝ හිතෙන විදිහට නෙමේ:angry:).
    වේරහැර ගියේ නැහැ බං. මම ගම්පහ ගියේ :no:

    :lol::lol::rofl: හික්ස් ... උඹ මොන උලව්වටද නන්දම්මගෙන් කැමැත්ත අහන්න ගියේ ? දුව ඔරොප්පු වෙලා ඇති :P

    වැඩේ ගොඩ ද ගම්පහින් කර ගත්තද ? :D
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හුටා!! දුව නෙමෙයිද කැමති උනේ ? :rolleyes::shocked: කමින් කලර්ස් නොට් ගුඩ් වගේ ...:eek:

    ඔව් බන් මට සොරි.කොම් වගේ ... පවුසියා මකරෙත් එක්ක අප්සෙට් වගේ ... :( මේ ලග්නෙට මේකා මොකුත් කියන්නෙම නෑනේ ... අම්මප වෙන එකකට මාරු වෙන්න හිතෙනවා ... :(

    එදා වේරහැර වැඩේට මොකෝ උනේ බන් ? :D

    මොකද්ද ඒ වේරහැර කතාව.කවුද වේරහැරින් මගුල් ගන්ඩ යන්නේ?:rolleyes:

    මකරා:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිතවත් පවුසි මහතාණෙනි, බැරි බැරි ගාතේ අවිවේකීව හිදගෙනත් ඔබතුමා මේ කරන සමාජ සත්කාරය පිළිබද ව මගේ ප්‍රසාදය ද, පුණ්‍යානුමෝදනාව ද, භක්තිප්‍රණාමක ස්තූතිය ද මෙසේ පිළිගන්වමි. ඔබතුමා වැනි මෙම විශය සම්බන්ධ ප්‍රාමාණිකයෙකු එළකිරිය තුළ සිටීම මෙහි සාමාජිකයන් ගේ පිනක් ම බව ද නොකියා ම බැරියැ.
    ස්වස්ති සිද්ධම්-ඔබතුමාට සියළු යහපත උදාවේවා....!!!!!!!
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    :lol::lol::rofl: හික්ස් ... උඹ මොන උලව්වටද නන්දම්මගෙන් කැමැත්ත අහන්න ගියේ ? දුව ඔරොප්පු වෙලා ඇති :P

    වැඩේ ගොඩ ද ගම්පහින් කර ගත්තද ? :D

    මම අහන්න ගියේ නැහැ බං. මගෙන් ඇහුව එහෙම අදහසක් තියෙනවද කියල , මම ඔව් කිව්ව. :P
    ඒකි දන්නේ නැහැ.
    ගොඩ.permit එක ගන්න learners එකට යන්න ඕනේ.:)