කුමාර් සංගක්කාර resign

Kookka

Member
Jan 21, 2010
438
73
0
Colombo, Kottawa
ane ething....

Nikan modeyo wenne epa ban...,

match eka paradinna one nam hodame wade catch deela out wela gahana lakunu adu karana eka...274k gahuwate passe team ekak oneme welawake all out wenna puluwan...,

apo man hithuwe na EK eke mechchare modayo innawa kiyala...,

WAR eka welawe indiawen ochchare presure karalath eaka nawaththuwe nathi eke..me cricket match ekak paredai da un te one nisa...?

meke samahare unte Politics walin thore jeewithayak na...
 
Mar 29, 2011
12
2
0
Nikan modeyo wenne epa ban...,

match eka paradinna one nam hodame wade catch deela out wela gahana lakunu adu karana eka...274k gahuwate passe team ekak oneme welawake all out wenna puluwan...,

apo man hithuwe na EK eke mechchare modayo innawa kiyala...,

WAR eka welawe indiawen ochchare presure karalath eaka nawaththuwe nathi eke..me cricket match ekak paredai da un te one nisa...?

meke samahare unte Politics walin thore jeewithayak na...

යකො ඉන්දියාව කිව්වෙ බර අවි පාවිච්චි කරන්න එපා කියලා.ඔක කරන්න ගිහින් පලවෙනි දවසෙම අපෙ හමුදා සෙබලුන්ගෙ ජිවිත රාශියක් නැතිඋනා නිකරුනෙ.ඉට පස්සෙ සරත් ෆොන්සෙකා එකට තදින් විරුද්ඩ වෙලා බර අවි පාවිච්කලා. .නැත්නම් අපි තාම ගහනවා උන්ට AK47 වලින්.
 

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    කට කතාවක් විතරනෙ.... මොකටද කලබල වෙන්නෙ??? එහෙම දෙයකින් පැරදුනත් ඒක රට වෙනුවෙන් කියල හිත හදා ගන්න තියෙන්නෙ :D
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    WTF-Orangutan.jpg
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    උඹේ කතාව හරිද මන්ද.:shocked::shocked::yes:
    මොකක් හරි ලොකු සීන් එකක් වෙලා වගෙයි. මේ මොකද බං මේ වෙන්න යන්නේ.:nerd::nerd::shocked::shocked::(


    මහේල ජයවර්ධන උප නායකත්වය අතහරියි

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වයෙන් ඉවත්වීමට එම තනතුරෙහි කටයුතු කළ මහේල ජයවර්ධන තීරණය කර තිබේ.

    ඔහු විසින් ඒ පිළිබඳව අද(07) ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ලිඛිතව දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති නිශාන්ත රණතුංග මහතා අද දෙරණ වෙත සඳහන් කළේය.


    ලෝක කුසලාන තරගාවලිය අවසන් වනතුරු පමණක් කණ්ඩායමේ උප නායකත්වය දැරීමට මහේල ජයවර්ධන එකඟත්වය පළකර තිබූ බව ඔහු කියා සිටියේය.


    ඒ අනුව තවදුරටත් අදාළ තනතුර දැරීමට තමන් බලාපොරොත්තු නොවන බව මහේල සිය ලිපිය මගින් දන්වා ඇති බව රණතුංග මහතා ප්‍රකාශ කළේය.


    ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඊයේ(05) දිනයේ දී කුමාර් සංගක්කාර විසින් ද ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිඛිතව දැනුම් දෙනු ලැබීය.



    ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි


    ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයින් විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපි ක්‍රීඩා අමාත්‍යාවරයා වෙත බාර දී තිබේ.

    ඒ අනුව එම කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා, රංජිත් ප්‍රනාන්දු, අමල් සිල්වා සහ අස්වර් අලි යන මහත්වරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි බාරදී ඇති බව සඳහන්ය.


    2010 වසරේ මැයි මස 26 වන දින මෙම කමිටුව පත්කරනු ලැබීය.








     

    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    aththa kathawa eka thamai ban.. mahindayata one kamata thama paradune... machan mahindaya anna dan loku putha namal cricket board eke president karala..