කුමාරි ජයවර්ධනගෙ පොත් දෙකක්...

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,771
    9,129
    113
    කුමාරි ජයවර්ධනගෙ පහත කෘති දෙකේ සොෆ්ට් කොපි තියෙන කෙනෙක් ඉන්නවද?

    Nobodies to Somebodies: The Rise of the Colonial Bourgeoisie in Sri Lanka

    E313BDE1-3697-48CA-9C3D-EE8CBE98B72A.jpeg

    Feminism and Nationalism in the Third World

    2A3DD453-87C2-47AE-AB8C-54985F0C232F.jpeg

    සොෆ්ට් කොපි ම ඕනෙ වෙලා තියෙන්නෙ උවමනාවකට.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    කුමාරි ජයවර්ධනගෙ පහත කෘති දෙකේ සොෆ්ට් කොපි තියෙන කෙනෙක් ඉන්නවද?

    Nobodies to Somebodies: The Rise of the Colonial Bourgeoisie in Sri Lanka

    View attachment 139823

    Feminism and Nationalism in the Third World

    View attachment 139824

    සොෆ්ට් කොපි ම ඕනෙ වෙලා තියෙන්නෙ උවමනාවකට.

    ඕවා රිප්‍රින්ට් කලා බං. හරිම ලේසියිහොයන්න. සරසවි වල තියනවා. නැත්තම් kbooks එකේත් තියනවා. 1500යි
     
    • Like
    Reactions: lovethebomb

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,129
    113
    ඕවා රිප්‍රින්ට් කලා බං. හරිම ලේසියිහොයන්න. සරසවි වල තියනවා. නැත්තම් kbooks එකේත් තියනවා. 1500යි
    පොත් දෙකම ගෙදර තියෙනව මචන්. සොෆ්ට් කොපිම ඕනෙ කිව්වෙ ඒකයි. නැත්තන් මට ස්කෑන් කරන්න වෙනව. කා ගාව හරි තිබුනොත් දැනටම.