කුමාර456 වෙනස් වෙලා

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එල එල අවතාරෙ ලස්සනයි..හැබැයි පරණ ඒක දැන් තිබිල තිබිලම ඒක නැතුව උඹව ඒක පාරට මීටර් වෙන්නෙ නෑ :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එල එල අවතාරෙ ලස්සනයි..හැබැයි පරණ ඒක දැන් තිබිල තිබිලම ඒක නැතුව උඹව ඒක පාරට මීටර් වෙන්නෙ නෑ :baffled:

    :):) මටත් ඒ පොඩි එකා නැතුව දුකයි වගේ බන්:(:(
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    උඹටත් ඔලුව ලොකු එව්ව පෙන්නන්න බෑ නේ
    කුමාර ත්‍රෙඩ් එකක් දැම්මොත් උඹ කොයි ලෝකේ හිටියත් එනවා නේ Comment එකක් දාලා යන්න?:rofl:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    රෙද්දක් කතා කරනවා.. මම ජීවිතේට සරම් අදින්නෙ නැහැ බන්.. ඇන්දොත් උදේ වෙද්දි සරම හොයාගන්නත් නැහැ..ගැලවිලා..ඉතින් මම කලිසමටම පුරුදු වෙලා...:baffled::baffled:
    කොහොමටත් උබ උදේට නැගිටිනකොටත් කලිසමත් හොයා ගන්න නෑ නේ. :lol: