කුඹිමළ_වදයක්~නේ
කුඹි මළ වදයක් නේ

ලී අල්මාරියේ දිගටම ඇවිත් ඇදුම් සමහර ඒවාත් දිරලා

පොඩි වේලාවකට පැණි රස කැමක් තිබ්බාත් එනවා

කුඹි නැති කරන්න නම් මොනවා ද
කරන්න ඕනේ ?

දන්න අය උදව් කරන්න ලොකු උදව්වක්
නැති අය කුඹි Bump එකක් හරි දෙන්න

කුප්පමේණියා බං ඒවා දන්නේ නැද්ද?