කුඹිමළ_වදයක්~නේ

G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    නියමයි දැන්ම කරලා බලන්නම්. ඒත් පව් සිද්ධ වෙන්නේ නෑ නේ. :(

    Moko ban paw neththe..? (pranayak nethi karana siyallama othandi sampurna wenawa) mona satha meruwath paw...

    Eth,, ithin mugenuth karadarai ne.. mamanam mortin ehe thiyena chalk (sudu pata chalk ekak) eken un ena para harahata irak endama. aye loweth ne.

    karala balanna.. kubith goda apith pawen goda...
    :D:yes::yes::yes:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඔය Female කුබි ටික අල්ලලා කාට හරි දීගේ දීපන්.. එතකොට අනිත් උන නිකම්ම යාවි.. (ජෝක්) ;)
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    :shocked::shocked::shocked: එපා බං පවු වැඩ කරන්න.:no::no: උනුත් බඩගින්නට නේ කන්නේ මොනවා හරි.. :oo::oo:

    :yes:

    එන්නෙ නැති වෙන්න කපුරු බෝල වගේ ජාතියක් කුඩු කරලා දැම්මනම් හරි...!
     

    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    කුමි නැතිකරන්න මෙන්න මෙහෙම කරන්න. වස විස නැති ක්‍රමයක්

    මේවා තමා ඕනේ.

    1. බොරික් කුඩු. (කැරොම් ගහනකොට පාවිච්චිකරන powder එක ඕන පාර්මසි එකකින් ගන්න පුළුවන්).

    2. සීනි.

    ක්‍රමය
    බොරික් තෙහන්දයි සීනි තෙහන්දයි හොඳට එකට මිශ්‍ර කර කුමි එන මාර්ගයේ දමන්න. ඔච්චරයි.

    කුමිය මේ මිශ්‍රණය අරන් උන්ගේ මහා රැජිනිට කන්න දෙනවා. ඉන්පසු රැජිනි මැරෙනවා.

    රැජින නැතිඋනාම කුමි යනවා වෙන රැජිනක් හොයාගෙන

    මෙය සත්තියයි අත්දුටුයි
    :yes::yes: