කුප්පමේණියා බං ඒවා දන්නේ නැද්ද?
අහලා තියෙනවා ඒත් දන්නේ නෑ. මොනවාට ද ගන්නේ ?
කුප්පමේණියා බං ඒවා දන්නේ නැද්ද?
අහලා තියෙනවා ඒත් දන්නේ නෑ. මොනවාට ද ගන්නේ ?

oka dammama kubi enne na e than valata
adumvalaath prasnekuth na
samahara pallu pativala nam godak meva vevanava
nikam kadavala meva naකඩෙන් ගන්න තියෙනවා ද ?
nikam kadavala meva na
osusalakata hari, aurveda badu thiyena thanakata giya nam ganna puluwan![]()

oya vage aya dakkam godak ayata pani halenavaගෙදර හැම තැනම සීනි හලන්න එපා.. එතකොට හරි![]()

ගෙදර හැම තැනම සීනි හලන්න එපා.. එතකොට හරි![]()

මැලතින් කුඩු අරන් දාපන් කුබි එන තැන් වලට ආයි උන් පැත්ත පලාතෙ එන් නැ.ඔය බෙත් කඩවල් වල තියෙන්වා 20ක ගත්තම හරි.හැබයි එවා පවිචි කරද්දි එම අල්ලන්න එපා හොද නැ අපිට.
අර චෝක් එකක් තියෙනවා, ඒකෙන් කූබි වැඩිපුර ඉන්න තැන් වල අදින්න.... එතකොට, කූබි එන්නේ නෑ පැත්ත පලාතේ.....![]()


නම මොකක් ද ?![]()




