අවුරුදු දෙකක් යයි ද නැත්නම් අවුරුදු 15 ක් වගේ යයි ද හොරු අල්ලන බන් අපිත් මේ ආසාවෙන් බලාගෙන ඉන්නේ අනුර හොරු අල්ලන කම්දේශපාලකයෝ ඇගිලි නොගහන හැමෝටම එක සමාන ලෙස නිතිය ක්‍රියාත්මක වෙන පාලනයක් තුල වැරදි කරපු උන්ට දඩුවම් ලැබෙයි . පොල් ගෙඩියක් හොරකන් කරපු එක හිරේ යන්නයි බාල බෙහෙත් ගෙනල්ල මිනිස්සු මරපු එකා එලියේ ඉන්නයි බැනේ

