කුඹියෝ බලද්දී JVP එක ගැන කේන්තියක් එන්නේ මට විතරද ? LTTE එකට පස්සේ ලංකාවට වැඩිම හානියක් කරපු සංවිධානය JVP කිව්වොත් වරදිදී ?
ලංකාවේ සියලුම රාජ්‍ය ආයතන වල ඇති සංගම්, ලංකාවේ කොඳු නාරටිය වගේ තියන විශ්ව විද්‍යාල තුල බළල් අත් ක්‍රියත්මක කරමින් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ලංකාවේ අනාගතය බිල්ලට දෙන්නේ මේ මිනිස්සු කියලා හිතෙන්නේ මට විතරද ?
සමාජවාදය, සමනාත්වතාවය කියන දෙය කොච්චර ප්‍රයොගිකද ? ලෝකේ තියන දියුණු සමාජ වාදී රටවල් මොනවද ? දන්නා කෙනෙක් ඉන්නවද කියලා දෙන්න