කුඹියෝ බලද්දී

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    කුඹියෝ බලද්දී JVP එක ගැන කේන්තියක් එන්නේ මට විතරද ? LTTE එකට පස්සේ ලංකාවට වැඩිම හානියක් කරපු සංවිධානය JVP කිව්වොත් වරදිදී ?

    ලංකාවේ සියලුම රාජ්‍ය ආයතන වල ඇති සංගම්, ලංකාවේ කොඳු නාරටිය වගේ තියන විශ්ව විද්‍යාල තුල බළල් අත් ක්‍රියත්මක කරමින් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ලංකාවේ අනාගතය බිල්ලට දෙන්නේ මේ මිනිස්සු කියලා හිතෙන්නේ මට විතරද ?

    සමාජවාදය, සමනාත්වතාවය කියන දෙය කොච්චර ප්‍රයොගිකද ? ලෝකේ තියන දියුණු සමාජ වාදී රටවල් මොනවද ? දන්නා කෙනෙක් ඉන්නවද කියලා දෙන්න

    අපෝ නෑ ඕක ගොඩක් එවුන්ට තියෙනවා
    ඔව් LTTE එකට පස්සේ රට විනාස කරේ මුන් තමයි
    සමහර විට LTTE එකටත් වඩා මොකද LTTE උන් මැරුවේ හමුදා සාමාජිකයෝ විතරයි මුන් ගොඩක් රජයේ සේවකයෝ මැරුව
    විජේවීර කියන්නේ පිස්සෙක්
    එත් දැන් අවුරුදු 20 කට පස්සේ දෙයක් ගැන කථා කරලා වැඩක් නෑ
    දැන් ටිකක් JVP දිහා සුබවාදීව බලන්න පුරුදු වෙන්න
    JVP එක සමාජවාදයෙන් ඉවත් වෙන්න කාලේ ඇවිත් තියෙන්න
    ධනවාදී වෙනවනම් මගේ මනාප දෙනවා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Sorry Machan, Mata uba kiyana eka hariyata therune nam na, eeeth LTTE ekata shot eka dennakota nam Mahinda Mahatthayata mun honda sup ekkak dunna, Eka nam Honda Wadak

    2004, 2005 history eka poddak kiyawala balapan, ayi 2004 JVP eka chandrikagen galawila giye kiyala. Passe Mahindata e wage sup ekak denna puluwan une e para 39k hitapu nisa, 6k parliament ekata yawala ungen mukuth balaporoththu wenne naha

    me chandedi jeppanta denna oni naha, paata paksha atha arala dala thaman area eke hodama ewun thoraganilla mokada gamata thoraganna ekane :D horu kupadiyo innawnam denne ekek nattam jeppanta dipan