කුඹියෝ Vs දෙවෙනි ඉනිම

Gayan88

Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    කුඹියෝ Vs දෙවෙනි ඉනිම

    කුඹියෝ කියන්නේ ජනප්‍රිය නාටය්‍යක් නෙමේ...... :rolleyes::rolleyes:



    මිනිස්සුන්ව හිනස්සලා මරන්න එපා මනුස්සයෝ...... :lol::lol::lol::lol:
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    නාලන් මෙන්ඩිස් ගේ නෑදෑයේක්ද බන්??

    NALAN-20130530.jpg


    බලපන් මේ ටෙලි නාට්ය වල අහලකින්වත් තියන්න පුලුවන්ද ඕවා??


    1-4.jpg
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    Saman Edirimuni kiyana mee harakata tamai bombayak gahanna one. Issara hiru fm eke Anuththara kiyala ekak giya 2003 /04 idan 2016 vithara wenakan. Passe Sidu. Dan Dewani Inima. Drama ekaka kotas 100 ta wadi nam eka kotasakata gaane loku tax ekak gahuwanam hari. Kalakanni wesige puthala nisa TV ekawath sanasille balanna ne.

    Oya Ediri ponnaya Elakiriyeth innawa.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    යකෝ ඔයිට වඩා පළිගු මැනිකෙ ප්‍රසිද්දයි... ලබ්බෙ ඉනිම :lol::lol::lol::lol: