ඔස්ටින් හැමවෙලේම ජෙහාන් ගාවට එන්නේ බන් ඌ ජෙහාන්ට රෙස්පෙක්ට් එකක් තියෙන නිසා, නැත්තන් මැරයෝ වැඩ කරගන්න ඕනේ එකාට ඌ ගාවට එන්න කියනවා මිසක් උගේ තැනට යන්නේ නෑ නෙ. අනික ජෙහාන් ඔස්ටින්ගෙන් ගේම ඉල්ලුවේ නෑ උගේ හිතේ අමාරුවට කියෙව්වේ.එක පාරක් බන් ජෙහාන් ඔස්ටින් කාරයටත් බැන්නනේ උගේ සෙට් එක ඉස්සරහ..තාත්වික මැරයෙක්ට උගේ තත්වය ගොඩක් වැදගත් එක උගේ සාර්ථකත්වයේ එක කොටසක් උගේ සෙට් එක ඉස්සරහ එහෙම ලොකු ලයින් දාපු එක වැරදියි අරුට යටහත් පත්ව ඉන්න ඕනේ..එක තමා ඒ කොටස වෙන්න තිබ්බ හොදම විදිය එක..හරි අධ්යනන්යක් මැරයන් සම්බන්දයෙන් කරලා නෑ...

33k eeth 1 star deela thiyanawa, ee kiyanne 2.3% 

