කුඹි කරදරෙන් මිදෙමු
යාලුවනේ, අපේ ගේ හදල පදිංචි වෙලා දැනට අවුරුද්දකට කිට්ටු වෙනවා. ගෙට ආපු දවසෙ ඉදන් කුඹි කරදරේ කියල වැඩක් නෑ. ඉන්න ඔක්කොම කුඹි අපේ ගෙදර ඉන්නව. අපේ හාමිනේටත් මේක ලොකු ප්‍රශ්නයක්. කුස්සියේ වැඩක් කරගන්න හරිම අමාරුයි. ගෙදර හැමදාම හොඳට පිරිසිදු කරනවා. detol/tile cleaners දාල මොබ් කරනවා, අතු ගානවා. එත් වැඩක් නෑ
.
මම හිතන්නෙ කුඹි කරදර තියන යාලුවෝ තව මෙතන ඇති. ඒවට පිළියම් කරපු අයත් ඇතිනෙ. කියමුද බලන්න කුඹි මරන්නේත් නැතුව ගෙට එන එක වලක්වන්න දන්න කියන පිළියම් ටිකක්. විහිළුවකට ගන්න එපා හොඳේ
යාලුවනේ, අපේ ගේ හදල පදිංචි වෙලා දැනට අවුරුද්දකට කිට්ටු වෙනවා. ගෙට ආපු දවසෙ ඉදන් කුඹි කරදරේ කියල වැඩක් නෑ. ඉන්න ඔක්කොම කුඹි අපේ ගෙදර ඉන්නව. අපේ හාමිනේටත් මේක ලොකු ප්‍රශ්නයක්. කුස්සියේ වැඩක් කරගන්න හරිම අමාරුයි. ගෙදර හැමදාම හොඳට පිරිසිදු කරනවා. detol/tile cleaners දාල මොබ් කරනවා, අතු ගානවා. එත් වැඩක් නෑ

. මම හිතන්නෙ කුඹි කරදර තියන යාලුවෝ තව මෙතන ඇති. ඒවට පිළියම් කරපු අයත් ඇතිනෙ. කියමුද බලන්න කුඹි මරන්නේත් නැතුව ගෙට එන එක වලක්වන්න දන්න කියන පිළියම් ටිකක්. විහිළුවකට ගන්න එපා හොඳේ