කුඹි කරදරෙන් මිදෙමු

upuldod

Junior member
  • Apr 17, 2008
    51
    7
    8
    කුඹි කරදරෙන් මිදෙමු

    යාලුවනේ, අපේ ගේ හදල පදිංචි වෙලා දැනට අවුරුද්දකට කිට්ටු වෙනවා. ගෙට ආපු දවසෙ ඉදන් කුඹි කරදරේ කියල වැඩක් නෑ. ඉන්න ඔක්කොම කුඹි අපේ ගෙදර ඉන්නව. අපේ හාමිනේටත් මේක ලොකු ප්‍රශ්නයක්. කුස්සියේ වැඩක් කරගන්න හරිම අමාරුයි. ගෙදර හැමදාම හොඳට පිරිසිදු කරනවා. detol/tile cleaners දාල මොබ් කරනවා, අතු ගානවා. එත් වැඩක් නෑ :sorry::sorry:.

    මම හිතන්නෙ කුඹි කරදර තියන යාලුවෝ තව මෙතන ඇති. ඒවට පිළියම් කරපු අයත් ඇතිනෙ. කියමුද බලන්න කුඹි මරන්නේත් නැතුව ගෙට එන එක වලක්වන්න දන්න කියන පිළියම් ටිකක්. විහිළුවකට ගන්න එපා හොඳේ ;)
     
    • Like
    Reactions: tas

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    There was a chalk like stick where you draw on the floor and they don't cross that line.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එළියේ වැලි කන්දක් වගේ සිනි කන්දක් ගහලා එන ඔක්කොම කුබි ටික බ්ලාස්ට් කරන්න :baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,051
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Optigard Ant gel

    s-l640.jpg
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    There was a chalk like stick where you draw on the floor and they don't cross that line.

    oka wasa btw kumbi ena parawal wala gapan kudu thiyanne epa hulange yanna, ape nam karapoththo serama nathi una ewa gawata passe kumbi nam aduwak nha e tharam. kalu kumbi nam hari thel kumbi yanawa adui okata
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    oka wasa btw kumbi ena parawal wala gapan kudu thiyanne epa hulange yanna, ape nam karapoththo serama nathi una ewa gawata passe kumbi nam aduwak nha e tharam. kalu kumbi nam hari thel kumbi yanawa adui okata

    I haven't noticed that, But anything you use is naturally poisonous.. and you.will be affected long term.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    I haven't noticed that, But anything you use is naturally poisonous.. and you.will be affected long term.

    බිත්ති වල වගේ නෙමයි නම් ග්‍රීස් ගාන්න පුලුවන්
    ග්‍රීස් උඩින් කූඹි එන්නෙ නැහැ (අපි මේක කරනවා අපේ මීමැසි පෙට්ටි වලට කූඹි එනවට, එව හයි කරලා තියන කනුවෙ මුල ග්‍රීස් රවුමට ගාල තියනවා කූබි එන්නෙ නැහැ)
    ගෙදරටත් ඇදල තියන වැල්පටවල් දිගෙ එහෙමත් කූඹි එනවා එවයෙත් කෙලවරවල් වල ග්‍රීස් ගාල තියනවා එතකොට එන්නෙ නැහැ
    සමහර වෙලාවට ලයිට් දීල තියන සර්විස් කේබල් ටෙලිෆෝන් කේබල් දිගෙත් කූඹි එනවා එකටත් ග්‍රීස් වැඩේ හරියටම හරියනවා
    තව බිත්ති වල එහෙම කූඹි එන සිදුරු තිනවා නම් එවටත් ග්‍රිස් පොඩ්ඩක් ගාන්න පුලුවන්

    හැබැයි හොද බිත්ති දිගේ ග්‍රීස් ගාන්න බැහැ බිත්තිය සවුත්තු වෙනවනේ
     
    • Like
    Reactions: tas

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    බිත්ති වල වගේ නෙමයි නම් ග්‍රීස් ගාන්න පුලුවන්
    ග්‍රීස් උඩින් කූඹි එන්නෙ නැහැ (අපි මේක කරනවා අපේ මීමැසි පෙට්ටි වලට කූඹි එනවට, එව හයි කරලා තියන කනුවෙ මුල ග්‍රීස් රවුමට ගාල තියනවා කූබි එන්නෙ නැහැ)
    ගෙදරටත් ඇදල තියන වැල්පටවල් දිගෙ එහෙමත් කූඹි එනවා එවයෙත් කෙලවරවල් වල ග්‍රීස් ගාල තියනවා එතකොට එන්නෙ නැහැ
    සමහර වෙලාවට ලයිට් දීල තියන සර්විස් කේබල් ටෙලිෆෝන් කේබල් දිගෙත් කූඹි එනවා එකටත් ග්‍රීස් වැඩේ හරියටම හරියනවා
    තව බිත්ති වල එහෙම කූඹි එන සිදුරු තිනවා නම් එවටත් ග්‍රිස් පොඩ්ඩක් ගාන්න පුලුවන්

    හැබැයි හොද බිත්ති දිගේ ග්‍රීස් ගාන්න බැහැ බිත්තිය සවුත්තු වෙනවනේ
    කරලා බලමු.මම මෝටීන් සමූල ඝාතක අවි තමා.පුදුම පවක් කරගන්නෙ😪😪😪
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,848
    8,190
    113
    Kotahena
    බිත්ති වල වගේ නෙමයි නම් ග්‍රීස් ගාන්න පුලුවන්
    ග්‍රීස් උඩින් කූඹි එන්නෙ නැහැ (අපි මේක කරනවා අපේ මීමැසි පෙට්ටි වලට කූඹි එනවට, එව හයි කරලා තියන කනුවෙ මුල ග්‍රීස් රවුමට ගාල තියනවා කූබි එන්නෙ නැහැ)
    ගෙදරටත් ඇදල තියන වැල්පටවල් දිගෙ එහෙමත් කූඹි එනවා එවයෙත් කෙලවරවල් වල ග්‍රීස් ගාල තියනවා එතකොට එන්නෙ නැහැ
    සමහර වෙලාවට ලයිට් දීල තියන සර්විස් කේබල් ටෙලිෆෝන් කේබල් දිගෙත් කූඹි එනවා එකටත් ග්‍රීස් වැඩේ හරියටම හරියනවා
    තව බිත්ති වල එහෙම කූඹි එන සිදුරු තිනවා නම් එවටත් ග්‍රිස් පොඩ්ඩක් ගාන්න පුලුවන්

    හැබැයි හොද බිත්ති දිගේ ග්‍රීස් ගාන්න බැහැ බිත්තිය සවුත්තු වෙනවනේ

    කූඹියා ගෙ කකුල් වල ග්‍රීස් ගාලා තිබ්බා නම් ඌ උඩ නැගලා හමාරයි. ලිස්සා යනවා බිමට රූටං
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    පුදුම වදයක් බන් තියෙන්නේ. තේක බීලා විනාඩි 5ක් කෝප්පේ මෙසේ උඩ තියාගෙන ඉන්න බෑ කුඋබි විමානයයි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    බිත්ති වල වගේ නෙමයි නම් ග්‍රීස් ගාන්න පුලුවන්
    ග්‍රීස් උඩින් කූඹි එන්නෙ නැහැ (අපි මේක කරනවා අපේ මීමැසි පෙට්ටි වලට කූඹි එනවට, එව හයි කරලා තියන කනුවෙ මුල ග්‍රීස් රවුමට ගාල තියනවා කූබි එන්නෙ නැහැ)
    ගෙදරටත් ඇදල තියන වැල්පටවල් දිගෙ එහෙමත් කූඹි එනවා එවයෙත් කෙලවරවල් වල ග්‍රීස් ගාල තියනවා එතකොට එන්නෙ නැහැ
    සමහර වෙලාවට ලයිට් දීල තියන සර්විස් කේබල් ටෙලිෆෝන් කේබල් දිගෙත් කූඹි එනවා එකටත් ග්‍රීස් වැඩේ හරියටම හරියනවා
    තව බිත්ති වල එහෙම කූඹි එන සිදුරු තිනවා නම් එවටත් ග්‍රිස් පොඩ්ඩක් ගාන්න පුලුවන්

    හැබැයි හොද බිත්ති දිගේ ග්‍රීස් ගාන්න බැහැ බිත්තිය සවුත්තු වෙනවනේ

    Thanks... Good tip.:)
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    බිත්ති වල වගේ නෙමයි නම් ග්‍රීස් ගාන්න පුලුවන්
    ග්‍රීස් උඩින් කූඹි එන්නෙ නැහැ (අපි මේක කරනවා අපේ මීමැසි පෙට්ටි වලට කූඹි එනවට, එව හයි කරලා තියන කනුවෙ මුල ග්‍රීස් රවුමට ගාල තියනවා කූබි එන්නෙ නැහැ)
    ගෙදරටත් ඇදල තියන වැල්පටවල් දිගෙ එහෙමත් කූඹි එනවා එවයෙත් කෙලවරවල් වල ග්‍රීස් ගාල තියනවා එතකොට එන්නෙ නැහැ
    සමහර වෙලාවට ලයිට් දීල තියන සර්විස් කේබල් ටෙලිෆෝන් කේබල් දිගෙත් කූඹි එනවා එකටත් ග්‍රීස් වැඩේ හරියටම හරියනවා
    තව බිත්ති වල එහෙම කූඹි එන සිදුරු තිනවා නම් එවටත් ග්‍රිස් පොඩ්ඩක් ගාන්න පුලුවන්

    හැබැයි හොද බිත්ති දිගේ ග්‍රීස් ගාන්න බැහැ බිත්තිය සවුත්තු වෙනවනේ

    ග්‍රීස් ගාන වැඩේ නියමයි,මේක දැකල මාත් කරා

    ග්‍රීස් හාඩ්වෙයාර් වල ගන්න තියෙනවද කියක් වෙනවද

    අද අපි ග්‍රීස් ගෑවොත් කොච්චර දවසකින් ද ආයේ ගාන්න ඕනේ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Cheapest solution is Boric powder wit SUgar. Dissolve two teaspoons of sugar in warm water ( may be 4 teaspoons) and mix a packet of Boric powder to it and let it try. place the mixture powdered in places where Ants and Cockroaches are. the whole colony will disappear in weeks.
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ග්‍රීස් හාඩ්වෙයාර් වල ගන්න තියෙනවද කියක් වෙනවද

    අද අපි ග්‍රීස් ගෑවොත් කොච්චර දවසකින් ද ආයේ ගාන්න ඕනේ

    දවසට දෙවරක් කෑමට පසු ගාපන්.:angry:

    කොහෙද බන් උඹ වාහන පාර්ට්ස් ෂොප් වල,ශෙඩ්,ඔයිල් මාර්ට් වල තියනවා.