Podi kiwwe ara chooty ewunda? Kalu koobi ape gedara inneමං ට්රයි කරා.පොඩි කූබින් ට හොඳයි.ලොකු උන්ට නන් අමාරුයි

Podi kiwwe ara chooty ewunda? Kalu koobi ape gedara inneමං ට්රයි කරා.පොඩි කූබින් ට හොඳයි.ලොකු උන්ට නන් අමාරුයි

කලු කූබින්ට වැඩක් නෑ බං, උන්ගෙ සෙට් එක වැඩියිMeka harigiyada? Mn try kala Koobi enne nane me gel ekata![]()
කිතුල් හකුරුද?mcn hoda hakuru tikak ganna plwnda bn ublgen
ගොඩක් ස්තුතියි මචංඅගල් 5x5 කාඩ්බෝඩ් කොටු 4ක් කපාගන්න. දැන් ඒව උඩ මේසයේ/කැබිනට් එකේ කකුල් 4 තියන්න. ඊට පස්සේ ඒ කාඩ්බෝඩ් කොටුවක උඩ පැත්තෙ කෙලවරට ආසන්නව හිට්ලයින් චෝක් එකකින් කොටුවක් අදින්න. මේසෙ ගෑවෙන්නෙත් නෑ බිම ගෑවෙන්නෙත් නෑ. කිසිම සතෙක් ඒක හරහා එන්නෙත් නෑ . ඔනම වෙලාවක සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නත් පුළුවන් . අත්දැකීමෙන් කියන්නෙ .
Thank you broදවස් 2 කට සැරයක් වත් වතුරත් මාරු කරන්න වෙයි නැත්නම් කූබි දීල මදුරුවෝ ගන්න වෙන්නේ
danata use karanne meka thama eth enawa kohen hariUSe the Chalk.. Hitline chalk
marannath hithak na mataView attachment 137108සමුල ගතන අවියක්
kohomba thel thamay broආයුර්වේදයේ නැද්ද ඕවටා බෙහෙත් කූබී එලවන්න![]()
Thank you broමෙන්න මේක හොද විසදුමක් වෙයි. ඒ මේස කකුල් වලට තියන වතුර කෝප්ප වලට කපුරු බෝල හරි අර දේවාල වල පොල් ගෙඩිය උඩ පත්තු කරන කපුරු හරි දාන්න බලන්න
කිතුල් හකුරුද?
දෙන්නම් මචං
elaow mcn ganan khmda oyage shop eka tynne khd bn
PM ekak dannako
Thank you very muchGood luck for your new business
Thank you very much broahnm gd luck mcn oyage business eka ta
850 ක් ද කොහෙද වෙනව. ඕකෙන් එකක් මදි. අපේ කරල ආයෙත් පෝලිමේ එනව මාසෙකට විතර පස්සෙ. මරන්නෙ නැතිව පාලනය කරන්න ක්‍රමයක් හොයාගන්න බලපන්..View attachment 137108සමුල ගතන අවියක්
Thank you bro850 ක් ද කොහෙද වෙනව. ඕකෙන් එකක් මදි. අපේ කරල ආයෙත් පෝලිමේ එනව මාසෙකට විතර පස්සෙ. මරන්නෙ නැතිව පාලනය කරන්න ක්‍රමයක් හොයාගන්න බලපන්..
සුබ පැතුම් මචන් උබලගෙ වියාපාරයට.....