කුඹි කරදරේ

Harry Poter

Active member
  • Apr 28, 2016
    226
    116
    43
    Thank you all of you
    mcn hoda hakuru tikak ganna plwnda bn ublgen
    කිතුල් හකුරුද?
    දෙන්නම් මචං

    අගල් 5x5 කාඩ්බෝඩ් කොටු 4ක් කපාගන්න. දැන් ඒව උඩ මේසයේ/කැබිනට් එකේ කකුල් 4 තියන්න. ඊට පස්සේ ඒ කාඩ්බෝඩ් කොටුවක උඩ පැත්තෙ කෙලවරට ආසන්නව හිට්ලයින් චෝක් එකකින් කොටුවක් අදින්න. මේසෙ ගෑවෙන්නෙත් නෑ බිම ගෑවෙන්නෙත් නෑ. කිසිම සතෙක් ඒක හරහා එන්නෙත් නෑ . ඔනම වෙලාවක සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නත් පුළුවන් . අත්දැකීමෙන් කියන්නෙ .
    ගොඩක් ස්තුතියි මචං
    අපි මෙතන තියෙන්නේ මේ පහල තියෙන විදිහට රාක්ක ගහල.
    IMG_20210801_114831.jpg

    ------ Post added on Aug 1, 2021 at 12:08 PM

    දවස් 2 කට සැරයක් වත් වතුරත් මාරු කරන්න වෙයි නැත්නම් කූබි දීල මදුරුවෝ ගන්න වෙන්නේ
    Thank you bro
    ------ Post added on Aug 1, 2021 at 12:09 PM

    USe the Chalk.. Hitline chalk
    danata use karanne meka thama eth enawa kohen hari
    ------ Post added on Aug 1, 2021 at 12:11 PM

    View attachment 137108සමුල ගතන අවියක්
    marannath hithak na mata
    Thank you bro
    ------ Post added on Aug 1, 2021 at 12:11 PM

    ආයුර්වේදයේ නැද්ද ඕවටා බෙහෙත් කූබී එලවන්න :lol:
    kohomba thel thamay bro
    ------ Post added on Aug 1, 2021 at 12:13 PM

    මෙන්න මේක හොද විසදුමක් වෙයි. ඒ මේස කකුල් වලට තියන වතුර කෝප්ප වලට කපුරු බෝල හරි අර දේවාල වල පොල් ගෙඩිය උඩ පත්තු කරන කපුරු හරි දාන්න බලන්න
    Thank you bro
    ------ Post added on Aug 1, 2021 at 12:14 PM
     

    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    Good luck for your new business
    Thank you very much

    ඔයාලට සිංහල බෙහෙත් බඩු ඕනනම් කියන්න මම කුරියර් කරල එවන්නම් සධාරන මුදලකට. (මාර්කට් ප්‍රයිස් වලට වඩා අඩුවෙන් දෙන්න පුලුවන්)
    මම මෙතනින් බිස්නස් කරන්න හදනවා නෙමෙයි. සමහර බෙහෙත් හොයාගන්න අමාරු අය ඉන්නවනෙ. අපි ලඟ තියෙනම් එවන්නම්. තාම පටන් ගත්තා විතරයිනෙ.
    ------ Post added on Aug 2, 2021 at 11:34 AM

    ahnm gd luck mcn oyage business eka ta
    Thank you very much bro
    ------ Post added on Aug 2, 2021 at 11:36 AM
     
    • Like
    Reactions: hodakolla

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,640
    1
    4,484
    113
    Matale
    View attachment 137108සමුල ගතන අවියක්
    850 ක් ද කොහෙද වෙනව. ඕකෙන් එකක් මදි. අපේ කරල ආයෙත් පෝලිමේ එනව මාසෙකට විතර පස්සෙ. මරන්නෙ නැතිව පාලනය කරන්න ක්‍රමයක් හොයාගන්න බලපන්..

    සුබ පැතුම් මචන් උබලගෙ වියාපාරයට.....
     

    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    850 ක් ද කොහෙද වෙනව. ඕකෙන් එකක් මදි. අපේ කරල ආයෙත් පෝලිමේ එනව මාසෙකට විතර පස්සෙ. මරන්නෙ නැතිව පාලනය කරන්න ක්‍රමයක් හොයාගන්න බලපන්..

    සුබ පැතුම් මචන් උබලගෙ වියාපාරයට.....
    Thank you bro