කුර්බාන් කිරීම හා සිංහලෙන් ඉස්ලාම් ඇද ගෙන
පෙරමුනේ රාලගේ වැඩක්...
සිංහලෙන් ඉස්ලාම්, එහෙම නැත්නම් ඉස්ලාම් ඉන් සිංහල කුර්බාන් කරන එක ගැනයි, ඌරු මස් ගැනයි අළුත් ලිපි දෙකක් දාල. ඒ උන්නැහේ කියනවා අපි කරුණු විකෘති කරන්වළු. හැබැයි රාළ දමාපු පිළිතුරට නම් තවමත් උත්තරයක් හම්බ වෙලා නෑ. ඒ හින්දා රාළ දන්න විදියට මේවට උත්තර දෙනවා. පළමුවෙන්ම ස්ත්තුන්ගේ දත් ගැන කියන්න යන එකෙන් එයා අනා ගන්නවා. සත්තුන්ගේ දත් හා ජීර්ණ පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ උන්ගේ කෑම අනුවයි කියල ඉස්ලාම් ඉන් සිංහල කියනවා. හැබැයි තනිකරම ශාක භක්ෂකයෙක් වෙච්ච හිපෝට අච්චර තඩි රදනක දත් දෙකක් අල්ලා මවල තියෙන්නේ ඇයි, ඌට චාර්වක දත් අඩුවෙන් මොකද මවල තියෙන්නේ කියන පුරස්නෙට උත්තර නෑ. ඇත්තටම ඒවට අල්ලටත් උත්තර නෑ.
ඊට පස්සේ අපේ ගොයියා මෙහෙම කියනවා. “ඇතැම් ඇදහිලි හා විශ්වාසයන්ට අනූව සත්වාහාර ගැනීම මහා පාපයක් ලෙස සැලකේ”මේ මොන විශ්වාස හා ඇදහිලිද කියල අපි දැනගන්න කැමතියි. ඒ වගෙම ප්‍රාණ ඝාතය හා මස් කෑම එකක් ලෙසම ගත්තේ කොහොමද කියන කාරණය ඉස්ලාම් ඉන් සිංහල අපට පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි. හැබැයි සියළුම අදාල ත්‍රිපිටක පාඨ සමග පැහැදිලි කරන්න වෙයි. මොකද ඔය කට්ටිය බොරු කියන්න දක්ෂ බව අපි දන්නවා.
අපේ ගොයියා ඊලඟට කියනවා “එසේ නම් පලිබෝධ නාශක භාවිතා කිරීම මහා පවකි. මන්ද පලිබෝධ නාශක නිසා බොහෝ ප්‍රාණ නැසී යන බැවිනි. (පනු) ඛෙහෙත් බීම පාපයකි. මන්ද (පනු) ඛෙහෙත් බීම නිසා පණුවන් ජීවීන් නැසී යන බැවිනි.” කියල. මේ කතාව ඇත්ත ජෛන ආගමට අනුව නම්. ජෛනයින් වතුර උණු නොකර බොන්නේ ඒ හින්දා. හැබැයි බුද්ධාගමට අදාල නෑ. මොකද පව වෙන්න චේතනාව අවශ්‍යයි. පලිබෝධ නාශක ගහන එකේ අරමුණ සතුන් පලවා හරින එක. පලිබෝධ නාශක කියනෙන්ත් අපට පටවපු එකක්. පණු බෙහෙත් නියම කරන්නේ දොස්තර. දොස්තරගේ චේතනාව ලෙඩා සනීප කරන එක මිසක් පණුවො මරණ එක නෙවෙයි. ලෙඩාගේ චේතනාව සුව වීම මිසක් පණුවෝ මැරීම නෙවෙයි. හැබැයි කවුරු හරි පණුවෝ මැරෙන්න හිතාගෙනම බෙහෙත් බොනවා නම් අන්න ඒක පාපයක්. මේ වගේ තර්ක මේ ගොයියා ගේන්නේ කුර්බාන් කරන එකේ ලැජ්ජාව වහ ගන්න බැරි හින්දා. කුර්බාන් කරන විට වේද්නාව දැනෙන්නේ නෑ කියන ශකීර් නායික් ගේ ඔලමොට්ටළ ප්‍රකාශයට විරුද්ධ වෙන්නවත් මේ ගොයියට බෑ.
ඊට පස්සේ අපේ ගොයියා කියනවා “තවත් සමහරු පවසන්නේ ගව ඝාතනය සිදු නොකළ යුතු බවයි” කියල. ඇත්තටම ගව ඝාතනය කරන්න ඕනෙ නෑ. මොකද අපි වැඩ ගන්නා සම්පතක් තමයි ගවයා. අවුරුදු 2000කට වැඩිය කාලයක් අපි ගවයගෙන් වැඩ ගත්තා. කිරි හරක් මැරුවම ගව ගහණය අඩු වෙන බවට තව මොන කතාද? එළදෙන්නු නැත්නම් හරක් පැටවු වදන්නේ තොපේ ගෑණුද කියල ආවේගශීලීව අහන්න වෙන්නේ එතකොටයි. ගව මස් රස කර කර බුදින මුස්ලිම් අය ගවයන් කී දෙනෙක් ඇති කරල තියෙනවද? පුරස්නෙ තමයි මුස්ලිම් අය ගොවිතැනට ඉන්න ගවයන් මරන් කන එක. අපේ රටේ මසට හරක් හදන්නේ නෑ. මුස්ලිම් අයට අවශ්‍ය නම් හරකෙක් හදා ගෙන ඌව මස් කර ගන්න පුළුවන්. හැබැයි එහෙම කරන්නේ නෑ කුහක කම නිසා. හැම වෙලා වෙම ඒ අය බලන්නේ ලේසිය. මුස්ලිම් අයට අව්ශ්‍ය නම් හරක් හදා ගෙන මරා ගෙන කන්න. ගොවිතැන් කරන්න ඉන්න සිංහලයගෙ, දෙමළගේ හරක් පට්ටි වලට විදින්නේ නැතුව.

Last edited: