Will you drink poison for me? Mark 16:18
Believers are told in Mark 16:17-18 that they can drink "any deadly thing" and "it shall not hurt” them. But I don't think you would be naive enough to drink any arsenic offered. Perhaps I'm wrong and you would be willing to test the Book's veracity-"lay it on the line" so to speak?Biblical Errancy Pamphlets by Dennis McKinsey Pamphlet 1 Q16.(Mark 16:15-18 NIV) He said to them, "Go into all the world and preach the good news to all creation. {16} Whoever believes and is baptized will be saved, but whoever does not believe will be condemned. {17} And these signs will accompany those who believe: In my name they will drive out demons; they will speak in new tongues; {18} they will pick up snakes with their hands; and when they drink deadly poison, it will not hurt them at all; they will place their hands on sick people, and they will get well."
IF YOU TRULY BELIEVE IN JESUS THEN DRINK
SURE EKATA EX MUSLIM AHAMED KIYANNE MODA HUTHTHEK, UTA WENA WADA NEDDA MANDA, WENA AGAMAKA EDA BALANNAකුරාණය දේව වාක්‍යක්ද? | Is Quran, word of God?
ඔන්න රාළ ආයෙත් ආවා. මේ සැරේ රාළ අරන් එන්නේ කුරාණය ගැන ඓතිහාසික කාරණා කීපයක්. අබු අර්ශද් ගොයියා පහු ගිය දොහක ත්‍රිපිටකය ගැන කරපු ගරිල්ලා මෙහෙයුමේදී කියපු කතාවක් තමයි කුරාණය මුහම්මද් ගේ මරණයෙන් පස්සේ වෙනස් නොවුණු, මිනිස් ක්රියාකාරකමින් දූෂිත නොවූ පරම සත්‍යයක් බව. නමුත් ෆේත් ෆ්‍රීඩම් අඩවියේ අඩංගු වන ලිපියකින් මේ බව ප්‍රශ්නයට ලක් කෙරෙනවා. ෆේත්ෆ්රීඩම් අඩවිය කෆීර් අඩවියක් කියල කාඩ් ගහන්න මුස්ලිම් අය උත්සාහ කරන්න පුළුවන්. නමුත් මේ ලිපිය පදනම් වෙන්නේ බොහෝ පිළිගත් මූලාශ්‍ර හා පර්යේශණ දත්ත පදනම් කරගෙන.
ඉස්ලාමිකයන් කරන චෝදනාවක් තමයි බයිබලය, ත්‍රිපිටකය හා වේදය වැනි ආගමික ග්රන්ථ මිනිස් ක්‍රියාකාරකමෙන් දූෂ්‍ය වෙලා තියෙන බව සහ කුරාණය එසේ නොවන බව. කුරාණයේ 6:34 හා 10:64 යන සුරා වලින් කියවෙන්නේත් කුරාණය යනු දේව වචනය මිසක වෙන එකක් නොවෙන බව. (කුරාණය කියනවා කුරාණය දේව වචනය කියල! ඕකේ තාර්කික පදනමම විහිළුවක්. හැබැයි ඒ විහිළුව අපි මොහොතකට අමතක කරල දාමු.) ඒ වගේම සාහි බුකාරි ගේ 6:558 හැඩිත් එකට අනුව මුහම්මද්ට සමහර දේව වාක්‍යයන් අමතක වෙලා තියෙනවා. සුනාන් ඉබ්න් මජා ගේ 3:1944 හැඩිත් එකට අනුව මුහම්මද්ගේ මරණින් පස්සේ කුරාණයේ පිටපතක කොටසක් එළුවෙක් විසින් කා දමාත් තියෙනවා. (ඒ වගේ දේව වචනයක් කන්න එළුවෙකුට පුළුවන් වීම හරිම පුදුමයි කියල හිතෙන්නේ නැත්ද?) මේ දේවල් දිහා බලනකොටම පේන කාරණේ තමයි මුහම්මද්ට දේව වචනය ඇහුණු බවට උපකල්පනය කලත් ඒ ඔක්කොම ඒ විදියටම නොලියවුණු බව. ඒ වගේම 2:106 සුරාවට අනුව කලින් කී සමහර දේව වාක්‍ය අහෝසි කර අළුතින් ඒවා පනවන බව කියවෙනවා. අල්ලා සර්වබලධාරී නම්, නියම දේව වාක්‍යය එක පාරටම කියන්න බැරි වුණේ මොකද? පළමුවෙන්ම කී සුරාවන් පස්සේ අහෝසි වෙන බව නොපෙණුනේ මොකද? තාර්කිකව හිතන්න පුළුවන් හේතු දෙකයි තියෙන්නේ. පළමුවෙනි එක තමයි එක්කෝ අල්ලා සර්වබලධාරී නෑ. එහෙම නැතිනම් කුරාණය කියන්නේ සර්වබලධාරී අල්ලාගේ වචනය නෙවෙයි. කොහොම බැලුවත් ඒ තත්වය ඉස්ලාමිකයන්ට සුබ දායක නම් නෑ.
මේ සොයා ගැනීම වුණේ 1972 දී. යේමනයේ සානා නම් මහා පල්ලිය බොහොම දිගු ඉතිහාසයක් තියෙන එකක්. 1972 ආපු මහා ජල ගැල්මක් එක්ක මේ පල්ලියේ බටහිර බිත්තිය කඩා වැටිල තියෙනවා. ඒ සුන් බුන් අයින් කරද්දී ඒ සේවකයන්ට සොහොන් ගැබක් දකින්න ලැබිල තියෙනවා. සාමාන්‍යයෙන් මුස්ලිම් පල්ලි වල සොහොන් ගැබ් ඉදි කරන්නේ නෑ. සේවකයන් සොහොන් ගැබ විවෘත කරල බැලුවම ඔවුන්ට හම්බ වෙලා තියෙන්නේ පුරාණ කඩදාසි ගොන්නක්. පල්ලියේ ඒ වෙනකොට වැඩ කරපු නූගත් ඉස්ලාමික සේවකයන් මේ කඩදාසි ගොන්න එකට ගොඩ ගහලා තියල තියෙද්දී යේමන පුරා විද්‍යා අධිකාරියේ ප්‍රධානියා වන ඉස්මයිල් අල් අක්වා ට දකින්නට ලැබිල තියෙනවා. මේ කරදාසි වල වටිනාකම ඔහු තේරුම් අරගත්තත්, ඒවා සංරක්ෂණයට යේමනයේ පහසුකම් තිබුණේ නෑ. ඒ නිසා යේමන රජයේ ආරාධනයෙන් ජර්මානු පුරාවිද්‍යාඥයන් දෙදෙනෙක් වන ගර්ඩ් පුයින් සහ ග්‍රාෆ් බොත්මර් මේ කටයුත්තට අත ගැහුවා.
සානා හි කුරාණය: 1972 දී ගොඩ ගසා තිබූ ආකාරය![]()
මේ කටයුතු ආරම්භ වුණේ 1977 දී. නමුත් මේ පිළිබඳ වැඩි ප්‍රසිද්ධියක් නොදෙන්න යේමන රජයත්, ජර්මානු පුරා විද්‍යාඥයනුත් උත්සුක වුණා. මොකද, කුරාණ පිටපත් කෆීර් ලා විසින් සංරක්ෂණය කිරීම මුස්ලිමුන්ට රුස්සන්නක් නොවුනු අතර එය සැඟවීම යේමන රජයේ අවශ්‍යතාවය වුණා. මේ ලියවිලි වල අඩංගු මුළු තොරතුරු එකතු කර ඒවා රටින් පිට කිරීම ජර්මානු විද්‍යාඥයන්ට අවශ්‍ය වුණා. 1990 වන විට ක්ෂුද්‍ර පටල (microfilm) වල තිරගත කල මේ ක්‍රියාවලිය අවසන් වුණා. ඒ එක්කම තමයි මේ මුළු කතාවම එළියට පැන්නේ. මේ විද්‍යාඥයන් දෙදෙනා ඔවුන්ගේ කාරණා ඔප්පු කරන්නේ ඡායාරූප සාක්ෂි ඇතුව. ඒ නිසා මේ කරුණු බොරුය කියල කියන්නත් කාටවත්ම බෑ.
මේ ලියවිලි එළු සමින් කළ තුනී කදාසි. එනිසා කාබන් 14 කාල නිර්ණය අනුව මේවා ක්‍රි.ව. 645-690 දක්වා කාලයේ බව හෙළි වුණා. (මේ, උක්ත එළුවන් මරන ලද කාලයයි. ලිවීම සිද්ධ වෙන්නට ඇත්තේ ඊට මඳ පසුව වෙන්න ඕන.). අකුරු ක්‍රමය අනුව ලියවිල්ල ක්‍රි.ව. 710 පමණ කාලයේ කළ එකක් බව තහවුරු වෙනවා. ඒ අනුව බලද්දී මෙය ලෝකයේ ඇති කුරාණයේ පුරාණතම ග්රන්ථාරූඩ පිටපත බව පැහැදිලියි. උස්බෙකිස්ථානයේ ටෂ්කන්ට් හි ඇති උත්මාන් කුරාණය මෙයට සමකාලීන හෝ අළුත් බවයි පුරා විද්‍යාඥයන් සඳහන් කරන්නේ.
සානා හි කුරාණය: පළමුවෙන් ලියූ අකුරු මකා ඒ මත නව අකුරු ලියා ඇති ආකාරය බලන්න![]()
මේ ලියවිලි පරීක්ෂා කරල බලපු පුරාවිද්‍යාඥයන්ගේ නිගමනය වුණේ මොකක්ද? සානා කුරාණයේ සුරා, අද භාවිත වෙන ඒවාට වඩා වෙනස් බව! ඒ වගේම සමහර සුරාවන් මකා දමා ඊට උඩින් අළුතින් සුරා ලියා ඇති බවත් ඔහු කියනව! (රූපය බලන්න.). ඒ මදිවාට මේක ලියල තියෙන්නේ මුහමම්ද් වාසය කල මදීනාව අවට භාවිත වෙච්ච හිජාස් ක්රමයේ අරාබි අකුරු වලින්. මේ අනුව බලද්දී මේක අනික් කුරාණ වලට වඩා සත්‍ය පිටපතකට වඩාත් කිට්ටු බව පෙන්වලා දෙන්න පුළුවන්. එතකොට බොහොම පැහැදිලි කාරණය තමයි කුරාණය දේව වචනය වෙනස් නොවන ලෙස අඩංගුයි කියන එක මහ විසාල බොරුවක්, රැවටීමක් බව.
ඒ වගේම පුයින් මහත්තයා ගෙන එන මතයක් තමයි සමහර කුරාණ පාඨ මුහම්මද්ට කලින් සිටි අයගෙන් ණයට ඉල්ලා ගත් ඒවා බව! පුයි මහත්තයා 1999-2002 කාලයේදී මේ ගැන කෙටි ලිපි ලියල තිබුණත්, මේ කාරණා පොතකින් එළි දක්වන්න ඔහු බලාපොරොත්තු වෙනවලු. එදාට නියම සෙලම් ටිකක් බලා ගන්න පුළුවන් වෙයි!
මේ ලිපිය ලියන කොට පාදක කර ගත්තේ මෙන්න මේ මූලාශ්‍ර. කියවලා බලන්න පුළුවන්.
1. Center for Muslim-Jewish Engagement
2. Codex Ṣanʿāʾ DAM 01-27.1 – A Qur’ānic Manuscript From Mid-1st Century Of Hijra
3. Ancient Qur’anic manuscripts of Sana’a and divine downfall
PERAMUNE RALA
SURE EKATA EX MUSLIM AHAMED KIYANNE MODA HUTHTHEK, UTA WENA WADA NEDDA MANDA, WENA AGAMAKA EDA BALANNA
thanks and bumpy



රත්තරං;13323815 said:කව්ද ඩෝ බම්ප් කරන්නේ.. චාටර් සීන් එකක් නිසා අමාරුවෙන් මේවා සමහරු යටයවන්නේ. උන්ගේ ආතල් එක කඩන එක හරි මදි නේ බන්??![]()

රත්තරං;13945221 said:
ubata aluth wadak setwela wage....
parana malagada kapu tread tike awla awla inne..........
mechchara dawas hangilada hitiye musala patiyo......................
කුරානය පහල වෙමින් තිබූ නබිතුමාගේ කාලයේදී යම් යම් අවස්ථාවලදී උපදෙස් ලෙස වාක්‍ය එකක් හෝ කීපයක් පහල වෙනවා. උදාහරණයකට, යුද්ධයකදී. එම උපදෙස් අනික් සෑම අවස්ථාවකටම අදාල නෑ, බලපාන්නේ නෑ.
මොකෝ බං? එක එක ත්‍රෙඩ් වලට ඔලුව දාලා චාටර් වුනා මදිවට බොරු බලය පෙන්නන්න පන්සිල් කඩන්නත් වෙන තත්වයක්ද ඔබට..? ඇයි ඔච්චර අසරණ වෙලා...http://www.elakiri.com/forum/showthread.php?t=1536406
ඇනල් මුස්ලිම් සහොදරයට අනුව ඔක වෙනස්කරපු එකක්
මොකෝ බං? එක එක ත්‍රෙඩ් වලට ඔලුව දාලා චාටර් වුනා මදිවට බොරු බලය පෙන්නන්න පන්සිල් කඩන්නත් වෙන තත්වයක්ද ඔබට..? ඇයි ඔච්චර අසරණ වෙලා...
http://www.elakiri.com/forum/showthread.php?t=1536400
චාටර් වුන තැනක් පෙන්නපන්කෝ බොලොග් වලින් උස්සලා තේරෙඩ් දාලා කෙලවගත්තේ මමද