කුරියර් සර්විසස්

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    898
    998
    93
    කොහොමද මොනවා හරි බඩුවක් විකුණද්දි කුරියර් කරලා යවන්නෙ කෑශ් ඔන් ඩිලිවරි විදියට.:unsure:

    පික් මී ඩිලිවරි එකක් කියන්නෙත් කුරියර් සර්විස් එකක් ද?
    ඔයාලා පාවිච්චි කරන හොද කුරියර් සර්විසස් මොනවද කියලත් කියන්න.​
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth

    පික් මී ඩිලිවරි එකක් කියන්නෙත් කුරියර් සර්විස් එකක් ද? නෑ. දැනට තියෙන Courior Service එකක් එයාලා පාවිච්චි කරන්නෙ
     
    • Like
    Reactions: Kelvin0

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    පික් මී ඩිලිවරි එකක් කියන්නෙත් කුරියර් සර්විස් එකක් ද? නෑ. දැනට තියෙන Courior Service එකක් එයාලා පාවිච්චි කරන්නෙ
    පික්මි රයිඩර් කෙනෙක් නෙවෙයිද පැකේජ් එක අරන් යන්නේ බන් ? :confused:
     
    • Like
    Reactions: Kelvin0

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    පික්මි රයිඩර් කෙනෙක් නෙවෙයිද පැකේජ් එක අරන් යන්නේ බන් ? :confused:

    හරියටම දන්නෙ නෑ. එයාලා ඇවිල්ලා, Courier Service එකට භාර දෙන්වා ඇති. First Mile Delivery මං හිතන්නෙ තියෙන්නෙ.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    හරියටම දන්නෙ නෑ. එයාලා ඇවිල්ලා, Courier Service එකට භාර දෙන්වා ඇති. First Mile Delivery මං හිතන්නෙ තියෙන්නෙ.
    එහෙමද ? හ්ම්ම්
     
    • Like
    Reactions: Kelvin0