කුරියර් සර්විස් මචංලා මට කියන්න පුලුවන්ද අපිට කාට හරි buyer කෙනෙක්ට පෙන්ඩ්‍රයිව්ස් අනන් මනන් යවන්න ඕනෙ නම් ඒක කොහොමද වෙන්නේ. කෑෂ් ඔන් ඩිලිවරි ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද??