කුරුණෑගලදී කෙල්ලෙක්ට ගහපු හැටි....

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    "ගැහැණියකගේ කුසින් බිහිව, ගැහැණියකගේ අතින්ම හැදී වැඩි, ගැහැණියවම කෙලෙසයි නම් හෙතෙම පොන්නයෙකි.. "

    කව්රු හරි වැරදි උනත්.

    පිරිමියෙකුගෙන් ජාතක වී පිරිමියෙකුගේම දාඩිය මහන්සියෙන් උපයන දෙයින් පෝෂණය වී සමාජය ඉදිරියේ පිරිමින්වම නින්දාවට පත් කර පහර පිට පහර දී නීතියෙන්ද එම පිරිමියාට පිහිටක් නැති වේ නම් හෙතම ඒ වේසියෙකි.

    :( පිරිමියා හරි වුනොත් විතරයි. නැත්තම් ගෑණු කිචෙක් ගාණට වැටෙනවනේ ගෑණිගේ වැරදි තිබිලා ගෑණිට හරිය දාලා පිරිමියට ගුටි අනින එක අනුමත කලාම.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහ දවාලේ තරුණ පෙම් යුවළකට තරුණයින් පිරිසකගෙන් ගුටි වරුසාවක්

    පහුගිය දවසක තරුණ පෙම් යුවළක් පාරේ යනකොට එකපාරටම තරුණයින් පිරිසක් එයාලා දෙන්නට හොදට රිදෙන්න ගහලා.

    මේ සිද්ධියට හේතුවක් නම් අප හරියට දන්නේ නැහැ.

    ඒත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මුහුණු පොතේ එක්තරා පිටුවක දාලා තිබුණා මේ පෙම්වතුන් යුවළ පාරේ යද්දි නැතිබැරි මනුස්සයෙක් කීයක් හරි ඉල්ලලා තියෙනවා කියලා.

    ඒ වෙලාවේ මේ තරුණිය කරලා තියෙන්නේ අර කියපු නැතිබැරි මනුස්සයට කෙළගහපු එකයි.

    ඉතිං මේක දැකපු තරුණයින් පිරිසක් එළව එළවා මේ තරුණ පෙම් යුවළට ගහලා තියෙන්නේලු.

    කෙල්ල හිඟන්නට කෙල ගැහුවම කොල්ලොන්ට රිදුනෙ ඇයි?
    1564.gif
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    හරියට සීන් එක නොදැන මුකුත් කියන්න බෑ...වැරැද්ද හිගන්නගෙ වෙන්නත් පුලුවන් අතින් අදින තග් පාට් දාන හිගන් හැත්තකුත් ඉන්නව බං....මොනව උන්ත් කෙල්ලෙක්ට ගහන එක නං පොන්න වැඩක්...ඒත් කාන්තා හින්සනයට විරුද්ධව නැගිටින්නත් බයයි දැන් අර චාමරගෙ ගෑනි වගේ කෙල්ල එලකිරියෙ එකවුන්ට් එකක් හදන් ඇවිත් කිව්වොත් මටනෙ ගැහුවෙ තොට මොකද කියල වලක් කපන් වැලලෙන්න වෙන්නෙ:lol::lol:

    :lol::lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,639
    113
    මහ දවාලේ තරුණ පෙම් යුවළකට තරුණයින් පිරිසකගෙන් ගුටි වරුසාවක්

    පහුගිය දවසක තරුණ පෙම් යුවළක් පාරේ යනකොට එකපාරටම තරුණයින් පිරිසක් එයාලා දෙන්නට හොදට රිදෙන්න ගහලා.

    මේ සිද්ධියට හේතුවක් නම් අප හරියට දන්නේ නැහැ.

    ඒත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මුහුණු පොතේ එක්තරා පිටුවක දාලා තිබුණා මේ පෙම්වතුන් යුවළ පාරේ යද්දි නැතිබැරි මනුස්සයෙක් කීයක් හරි ඉල්ලලා තියෙනවා කියලා.

    ඒ වෙලාවේ මේ තරුණිය කරලා තියෙන්නේ අර කියපු නැතිබැරි මනුස්සයට කෙළගහපු එකයි.

    ඉතිං මේක දැකපු තරුණයින් පිරිසක් එළව එළවා මේ තරුණ පෙම් යුවළට ගහලා තියෙන්නේලු.

    ela wade okunta gahanna oni ...yahapalana usaviyenda niyoge dila thiyenne
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ඇත්ත කතාව මේකනං ඉතින් පාඩමකටත් එක්ක ගුටියක් දෙන්න ඕනේ තමයි. :growl::growl:

    සල්ලි ඉල්ලලා දුන් නැති උනාම අර නැති බැරි එකා හු*ති කිව්වද කව්ද දන්නේ..එක තමා අමනයනි නීතියක් තියෙන්නේ..ඔය පාරේ සිටින රෝද තුනේ නුවන අපි හොදට දන්නා කරුණක්..කවද්ද බන් අපි විමසීමකින් තොරව මත වලට එළබෙන එක නවත්තන්නෙ? අපි ජාතික මට්ටමෙන් කෙලවගත්තෙත් ඕක නිසා නේද? කව්ද්ද අපි decent මිනිස්සු වෙන්නේ? කවද්ද අපි බුද්ධිමත් වෙන්නේ?
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මට නම් පෙනුනේ වෙන එකක්.
    මේ කොල්ලට තමා කොල්ලෝ ගහන්ඩ හදන්නේ. එත් මේ කෙල්ල කොල්ලව cover කරනවා.
    එක තැනක කියනවා "කෙල්ලෙක් එක්කනේ ඉන්නේ" කියල. තව තැනක කියනවා "ඔය කෙල්ලව ඇදලා ගනින්කෝ අහකට කියල".
    මේ කොල්ල මොකක් හරි එකක් කරලා. අනික් එවුන් ගහන්ඩ හදද්දී කෙල්ලට cover වෙනවා.

    xxx
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    හේතුව මොක උනත් අහම ගහනවද බං..
    අනික උන් දෙන්නට ලොකු වයසකුත් නෑ වගේ..
    මං නං හිතන්නේ ඔතන වෙන කතාවක් ඇත්තේ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,639
    113
    හේතුව මොක උනත් අහම ගහනවද බං..
    අනික උන් දෙන්නට ලොකු වයසකුත් නෑ වගේ..
    මං නං හිතන්නේ ඔතන වෙන කතාවක් ඇත්තේ..

    එවුන් හරිනම් උන් මොනවා හරි කරයි ..නැත්තන් කටවාගෙන ඉදි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,639
    113

    සල්ලි ඉල්ලලා දුන් නැති උනාම අර නැති බැරි එකා හු*ති කිව්වද කව්ද දන්නේ..එක තමා අමනයනි නීතියක් තියෙන්නේ..ඔය පාරේ සිටින රෝද තුනේ නුවන අපි හොදට දන්නා කරුණක්..කවද්ද බන් අපි විමසීමකින් තොරව මත වලට එළබෙන එක නවත්තන්නෙ? අපි ජාතික මට්ටමෙන් කෙලවගත්තෙත් ඕක නිසා නේද? කව්ද්ද අපි decent මිනිස්සු වෙන්නේ? කවද්ද අපි බුද්ධිමත් වෙන්නේ?

    එකත් ඇත්ත ...දැන් ඉන්නේ නොසන්ඩාල හිගන්නු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,639
    113
    කොල්ලටනේ බන් නෙලන්නේ....කෙල්ල හින්දා ඒ පොන්නයා ගුටි කනවා .....:lol::lol::lol:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    oya wage wesiyo samaje innawa.. mehema gahala madi bun.... pada wesiyange utta kapala made gillan one :angry::angry::angry::angry:

    atta katawa hariyata danne nane munata kela gehuwa kylanam hitanna amarui kollat ekka athal ekak ganna giyapu kellek :dull:

    සල්ලි ඉල්ලලා දුන් නැති උනාම අර නැති බැරි එකා හු*ති කිව්වද කව්ද දන්නේ..එක තමා අමනයනි නීතියක් තියෙන්නේ..ඔය පාරේ සිටින රෝද තුනේ නුවන අපි හොදට දන්නා කරුණක්..කවද්ද බන් අපි විමසීමකින් තොරව මත වලට එළබෙන එක නවත්තන්නෙ? අපි ජාතික මට්ටමෙන් කෙලවගත්තෙත් ඕක නිසා නේද? කව්ද්ද අපි decent මිනිස්සු වෙන්නේ? කවද්ද අපි බුද්ධිමත් වෙන්නේ?

    එක තමයි යකෝ මම සිංහලෙන් මෙතන කියල තියෙන්නේ ඇත්ත කතාව මේකනං කියල! :dull::dull:
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    මහ දවාලේ තරුණ පෙම් යුවළකට තරුණයින් පිරිසකගෙන් ගුටි වරුසාවක්

    පහුගිය දවසක තරුණ පෙම් යුවළක් පාරේ යනකොට එකපාරටම තරුණයින් පිරිසක් එයාලා දෙන්නට හොදට රිදෙන්න ගහලා.

    මේ සිද්ධියට හේතුවක් නම් අප හරියට දන්නේ නැහැ.

    ඒත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මුහුණු පොතේ එක්තරා පිටුවක දාලා තිබුණා මේ පෙම්වතුන් යුවළ පාරේ යද්දි නැතිබැරි මනුස්සයෙක් කීයක් හරි ඉල්ලලා තියෙනවා කියලා.

    ඒ වෙලාවේ මේ තරුණිය කරලා තියෙන්නේ අර කියපු නැතිබැරි මනුස්සයට කෙළගහපු එකයි.

    ඉතිං මේක දැකපු තරුණයින් පිරිසක් එළව එළවා මේ තරුණ පෙම් යුවළට ගහලා තියෙන්නේලු.

    kathawa aththak wenna athi. kellageth wesa penumak thiyenne ban.