කුරුණෑගල ඉන්න අය එන්න

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    ගොඩාක් ඒවා තියෙන්නෙ ටවුන් එකේ හරි මැදින් ඈතට වෙන්න්.. ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් එකට ලඟින් හොටෙල්ස් කිහිපයක් තියනවා..ගූගල් මැප් එකේ තියන ඒවා දාන්නම්
    ඉන්දියන් කෑම--ශාන්ති කැෆේ
    https://g.page/shanthicafe?share

    Matara bath kade - https://goo.gl/maps/57K2VrSgPp2yYnog9 (upulcla)

    jayasiri bath kade- https://g.page/JBKKURUNEGALA?share (meka alley ekaka thiyenne...kaama rahayi)


    ගැමි ගෙදර....හොඳටම හොඳයි ...ඉන් ඇන්ඩ් අවුට් එකේ බෙදාගෙන කන්න කෑම(බත්) තියනවද ?..ගියපු කාලයක් මතක නෑ


    ශෝට්ස් ඊට්ස් වගේ කන්නනම් ශොපින් කම්ප්ලෙක්ස් එක උඩ තියනවා ආරාධනා කැෆේ කියලා එකක්..පොඩි ප්ලේස් එකක් හැබැයි..කන්න ජාති ගොඩක් තියනවා...එතකොට පී ඇන්ඩ් ජී බේකර්ස් කියලා දෙකතුනක් තියනවා තැනින් තැන ..ඒවත් හොඳයි
     
    • Like
    • Love
    Reactions: Plusky and Tech Bro