කුරුණෑගල ටවුන් එකේ කෑම කන්න හොද කඩයක් මොකද්ද ?
Tech Bro Well-known member Jan 19, 2016 3,025 407 83 සිහින ලෝකේ Jul 2, 2020 #1 කුරුණෑගල ටවුන් එකේ කෑම කන්න හොද කඩයක් මොකද්ද ?
upulcla Well-known member Oct 30, 2008 2,193 1,958 113 කුරුණෑගල Jul 2, 2020 #2 Matara bath kade - https://goo.gl/maps/57K2VrSgPp2yYnog9 Gemi Gedara -https://goo.gl/maps/y8vTXKDsCNHvbSgM6 https://goo.gl/maps/wMX9hDraPHPgxAoT8 MyBurger Restaurant- https://goo.gl/maps/A2nnu2TtJDMdcfXBA Saru Ketha - https://goo.gl/maps/pE1pox3pYw4ra9Jo9 Dine Hut Indian Restaurant- https://goo.gl/maps/AZpnUwfvvtuM9ZRg7 The Hangout - https://goo.gl/maps/bzBvaoSz3J12rMHh9 Reactions: Plusky and Tech Bro
Matara bath kade - https://goo.gl/maps/57K2VrSgPp2yYnog9 Gemi Gedara -https://goo.gl/maps/y8vTXKDsCNHvbSgM6 https://goo.gl/maps/wMX9hDraPHPgxAoT8 MyBurger Restaurant- https://goo.gl/maps/A2nnu2TtJDMdcfXBA Saru Ketha - https://goo.gl/maps/pE1pox3pYw4ra9Jo9 Dine Hut Indian Restaurant- https://goo.gl/maps/AZpnUwfvvtuM9ZRg7 The Hangout - https://goo.gl/maps/bzBvaoSz3J12rMHh9
lilman Well-known member May 10, 2009 41,217 55,027 113 Colombo Jul 2, 2020 #3 market eke tiyanawa 'bandage kade' kiyala ekak.eka patta issara class yana kale kawema eken.posh nam na.eth kama hondayi Reactions: Tech Bro and EnIgma001
market eke tiyanawa 'bandage kade' kiyala ekak.eka patta issara class yana kale kawema eken.posh nam na.eth kama hondayi
upulcla Well-known member Oct 30, 2008 2,193 1,958 113 කුරුණෑගල Jul 2, 2020 #4 lilman said: market eke tiyanawa 'bandage kade' kiyala ekak.eka patta issara class yana kale kawema eken.posh nam na.eth kama hondayi Click to expand... Good Place - https://goo.gl/maps/NXKbY8dz8dwMALqW7 Reactions: Plusky and Tech Bro
lilman said: market eke tiyanawa 'bandage kade' kiyala ekak.eka patta issara class yana kale kawema eken.posh nam na.eth kama hondayi Click to expand... Good Place - https://goo.gl/maps/NXKbY8dz8dwMALqW7
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,694 113 කැමති තැනක Jul 2, 2020 #5 in and out eka hondai. normal kama kananam mathara bath kade kiyala thiyanawa etha aulak na. Reactions: Tech Bro
jamiezue Well-known member Jul 28, 2008 12,114 1 8,998 113 -~උලක් උඩ-~ Jul 2, 2020 #7 ගොඩාක් ඒවා තියෙන්නෙ ටවුන් එකේ හරි මැදින් ඈතට වෙන්න්.. ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් එකට ලඟින් හොටෙල්ස් කිහිපයක් තියනවා..ගූගල් මැප් එකේ තියන ඒවා දාන්නම් ඉන්දියන් කෑම--ශාන්ති කැෆේ https://g.page/shanthicafe?share Matara bath kade - https://goo.gl/maps/57K2VrSgPp2yYnog9 (upulcla) jayasiri bath kade- https://g.page/JBKKURUNEGALA?share (meka alley ekaka thiyenne...kaama rahayi) ගැමි ගෙදර....හොඳටම හොඳයි ...ඉන් ඇන්ඩ් අවුට් එකේ බෙදාගෙන කන්න කෑම(බත්) තියනවද ?..ගියපු කාලයක් මතක නෑ ශෝට්ස් ඊට්ස් වගේ කන්නනම් ශොපින් කම්ප්ලෙක්ස් එක උඩ තියනවා ආරාධනා කැෆේ කියලා එකක්..පොඩි ප්ලේස් එකක් හැබැයි..කන්න ජාති ගොඩක් තියනවා...එතකොට පී ඇන්ඩ් ජී බේකර්ස් කියලා දෙකතුනක් තියනවා තැනින් තැන ..ඒවත් හොඳයි Reactions: Plusky and Tech Bro
ගොඩාක් ඒවා තියෙන්නෙ ටවුන් එකේ හරි මැදින් ඈතට වෙන්න්.. ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් එකට ලඟින් හොටෙල්ස් කිහිපයක් තියනවා..ගූගල් මැප් එකේ තියන ඒවා දාන්නම් ඉන්දියන් කෑම--ශාන්ති කැෆේ https://g.page/shanthicafe?share Matara bath kade - https://goo.gl/maps/57K2VrSgPp2yYnog9 (upulcla) jayasiri bath kade- https://g.page/JBKKURUNEGALA?share (meka alley ekaka thiyenne...kaama rahayi) ගැමි ගෙදර....හොඳටම හොඳයි ...ඉන් ඇන්ඩ් අවුට් එකේ බෙදාගෙන කන්න කෑම(බත්) තියනවද ?..ගියපු කාලයක් මතක නෑ ශෝට්ස් ඊට්ස් වගේ කන්නනම් ශොපින් කම්ප්ලෙක්ස් එක උඩ තියනවා ආරාධනා කැෆේ කියලා එකක්..පොඩි ප්ලේස් එකක් හැබැයි..කන්න ජාති ගොඩක් තියනවා...එතකොට පී ඇන්ඩ් ජී බේකර්ස් කියලා දෙකතුනක් තියනවා තැනින් තැන ..ඒවත් හොඳයි
lakki Well-known member Mar 18, 2007 3,963 283 83 Jul 2, 2020 #8 wawa raumata dammamat ona tharam ewa thiyenawa owata amatharawa Reactions: Tech Bro