කුරුණෑගල උන්ගෙන් උදව් ඕන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,356
    32,079
    113
    කුරුණෑගල උන්ගෙන් උදව් ඕන...

    කුරුණෑගල ඉන්න හොඳ lawyer ල කවුද? ගෙයක් එක්ක ඉඩමක් ලියන්න? :confused:
     
    • Like
    Reactions: ST.PIERRE

    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    කුරුණෑගල ඉන්න හොඳ lawyer ල කවුද? ගෙයක් එක්ක ඉඩමක් ලියන්න? :confused:
    උසාවියට දකුනු පැත්තෙන් බොගහා ඉස්සරහා ඉන්නව මචන්. තුන් දෙනෙක් ඉන්නව එක්කෙනෙක් ගැනුකෙනෙක්. ඔක්කොමලා හොදයි.. තව ඊට චුට්ටක් ඉස්සරා බොගහා සයිඩ් එකෙම කඩ පේලේයේ දේශශක්ති එක ඉස්සරහා උඩ තට්ටුවෙත් ඉන්නවා. උසාවිය ඉස්සරහාමත් ඉන්නවා. පොරත් හොදයි. මට දැන් එකෙක්ගෙවත් නම් මතක නැ. සොරි..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,079
    113
    උසාවියට දකුනු පැත්තෙන් බොගහා ඉස්සරහා ඉන්නව මචන්. තුන් දෙනෙක් ඉන්නව එක්කෙනෙක් ගැනුකෙනෙක්. ඔක්කොමලා හොදයි.. තව ඊට චුට්ටක් ඉස්සරා බොගහා සයිඩ් එකෙම කඩ පේලේයේ දේශශක්ති එක ඉස්සරහා උඩ තට්ටුවෙත් ඉන්නවා. උසාවිය ඉස්සරහාමත් ඉන්නවා. පොරත් හොදයි. මට දැන් එකෙක්ගෙවත් නම් මතක නැ. සොරි..

    බොගහා kiyanne ban? Ara premadasa pilime paththe da?
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    බොගහා kiyanne ban? Ara premadasa pilime paththe da?
    උසවිය අල්ලපු වැටේ මචන්. උසාවියට පිටිපස්සේ. දඹුලු පාරේ. බස් ස්ටැන්ඩ් එකට යන්නේ බස් ඒ පාරෙන්. මට පිලිමයක් නම් මතක නැ.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Ravi & Anoma Jayawardana හෝල් එක ඉස්සරහ ඉන්නව. ගූගල් එකෙන් හොයාගනින්.
     
  • Aug 8, 2014
    277
    12
    18
    Google map එකේ මෙන්න මේ loacation එකට පලයන් 7.487887, 80.367713 .නිසක්මා අධ්‍යාපන ආයතනය ඇතුලෙ තියෙන්නෙ office එක. කුරුණෑගල වැඩිම ඔප්පු ප්‍රමාණයක් ලියන තැනක්. නොතාරිස් කෙනෙක්. විශ්වසනීය තැනක් කීවොත් හරි :yes: