මම කිව්වේ ට්‍රිප් යන්න තිබ්බ බාධාවක් ගැන නෙමෙයි.. ඒවා කරනවාට අකමැති කට්ටියක් හිටියා ඒ කාලේ.. අන්න ඒවා ගැන කිව්වේ.. එහෙම නැතුව කාටවත් ට්‍රිප් යන්න කාගෙන්වත් බාධාවක් වුනේ නෑ.. හබැයි ඒවා ගිහින් ඇවිල්ල ත්‍රෙඩ් දානකොට ඒවට කුනුහරප කියලා.. ඒ කට්ට්යගේ පින්තූර එඩිට් කරලා දාපු කට්ටිය නම් හිටියා..![]()
ඒක තමයි අෆිටත් මේ වෙන්නේ මම උබ ගැනයි පෙරේරා ගැනයි නෙවෙයි කියන්නේ ෆේක් ප්‍රොෆයිල් හදන් අවිල්ලා පිස්සු නටන උන්ට කියන්නේ



kelin kiyanawa kiyanna thiyena de 