කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
Thoppiya daganna uba hithuwada man fake kiyala ehenam okkoma ubata fake eken kiyanawane mage ORG Id eken man methana ahawakl eka koranawada :angry::angry::angry::growl:

:eek::eek:හා හා කේන්ති ගන්න එපා:eek::eek: මම කිව්වේ නැහැ නේ උබ ෆේක් ප්‍රොෆයිල් හදන් පිස්සු කෙලිනවා කියලා
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචංල දැන් ඕක නවත්තපල්ල
    යන්න පුලුවන් කට්ටිය ට්‍රිප් එක ගියා
    උපරිම ෆන් එකක් ගත්තා
    ෆොටෝස් සෑහෙන්න ගන්න ඇති
    කට්ටිය ෆොටෝස් ඕන තරම් ගන්න ඇති
    දැන් ඒව වල හරි වැරදි කියන්න ඕනෙ නැහැ
    කා අතිනුත් වැරදි වෙන නිසා ඕක අමතක කරන්න
    හැමෝම හොදට විනෝද උනානෙ
    මේ ට්‍රිප් එක නිසා කට්ටිය ගහ මරාගෙන දෙකඩ වෙන්න ඕනෙ නැහැ
    ට්‍රිප් එකේදි කට්ටිය හිටියා වගේ ඉන්න
    නැත්තම් අනිත් ෆොරම් වල උන් බලන් ඉන්නෙ
    අපෙ එලකිරියට වැරදිලා මේක කැඩෙනකන්
    ඒක වෙන්න දෙන්න එපා
    දැන්වත් ඕක නවත්තපල්ලා

    උඹට ආයේ මට වෙනම කියන්න වෙනවද එතකොට? ත්‍රෙඩ් එකෙයි පින්තූර වලයි වෙන්න ඕන වෙනස්කම් කීපයක් ගැන කමෙන්ට් කරේ. දෙකට බෙදෙන්න කට්ටියක් මෙතන නෑනේ. මම විතරනේ කමෙන්ට් කරේ. මට කෑ ගහනකොට බෝල්ටා පැන්නේ. මරා ගන්න ගියා නම් මෙහෙම නෙමෙයි වෙන්නේ කියලා එක පාරකුත් කිව්වා මම.
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    :eek::eek:හා හා කේන්ති ගන්න එපා:eek::eek: මම කිව්වේ නැහැ නේ උබ ෆේක් ප්‍රොෆයිල් හදන් පිස්සු කෙලිනවා කියලා
    ubata thiyena ekak Fake ekath ekka balaganin mata kiyanne nathuwa :growl:
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    උඹට ආයේ මට වෙනම කියන්න වෙනවද එතකොට? ත්‍රෙඩ් එකෙයි පින්තූර වලයි වෙන්න ඕන වෙනස්කම් කීපයක් ගැන කමෙන්ට් කරේ. දෙකට බෙදෙන්න කට්ටියක් මෙතන නෑනේ. මම විතරනේ කමෙන්ට් කරේ. මට කෑ ගහනකොට බෝල්ටා පැන්නේ. මරා ගන්න ගියා නම් මෙහෙම නෙමෙයි වෙන්නේ කියලා එක පාරකුත් කිව්වා මම.

    :lol::lol:
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    උඹට ආයේ මට වෙනම කියන්න වෙනවද එතකොට? ත්‍රෙඩ් එකෙයි පින්තූර වලයි වෙන්න ඕන වෙනස්කම් කීපයක් ගැන කමෙන්ට් කරේ. දෙකට බෙදෙන්න කට්ටියක් මෙතන නෑනේ. මම විතරනේ කමෙන්ට් කරේ. මට කෑ ගහනකොට බෝල්ටා පැන්නේ. මරා ගන්න ගියා නම් මෙහෙම නෙමෙයි වෙන්නේ කියලා එක පාරකුත් කිව්වා මම.

    යකෝ මල පනින්න දෙයක් කිව්වද??:confused::confused:
    හැමෝන්ගෙම හොදට මම කිව්වේ:(:(
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මොකද බං උඹලට වෙලා තියෙන්නෙ.මේ රට කවදාවත් දියුණුවෙන්නෙ නැත්තෙ මේකනෙ.මේ ෆොටෝස් බලන එවුන් බලල enjoy කරල පලයල්ල(ඕනෙ නම් පොඩි comment එකකුත් දාල).enjoy නොකරන එවුනුත් බලල පලයල්ල.

    at MR.Perera-personally i'm disappointed seeing your
    behaviour in this thread.being a respectable member in EK you should've commented with more intelligently:(.(no hard feelings though)

    Last edited:

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ubata thiyena ekak Fake ekath ekka balaganin mata kiyanne nathuwa :growl:

    හරි හරි බන් මම මේ එක පොස්ට් එකකවත් දාලා නැහැනේ උබ Demon 1 and Demon 2 කියලා මම කොහොමත් ඒ උබ කියලා හිතන්නේ නැහැ. උබ හොද පොරක්. අෆි කව්රුත් ෆේක් ප්‍රොෆයිල් එකක් හින්දා රන්ඩු වෙන්න ඕනේ නැහැ අනිත් එක Dimonටත් ඕනේ එකම තමයි ඔන්න එහෙනම් මම වැරදි දෙයක් කිව්වානම් මට sorry වෙන්න:):):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචංල දැන් ඕක නවත්තපල්ල
    යන්න පුලුවන් කට්ටිය ට්‍රිප් එක ගියා
    උපරිම ෆන් එකක් ගත්තා
    ෆොටෝස් සෑහෙන්න ගන්න ඇති
    කට්ටිය ෆොටෝස් ඕන තරම් ගන්න ඇති
    දැන් ඒව වල හරි වැරදි කියන්න ඕනෙ නැහැ
    කා අතිනුත් වැරදි වෙන නිසා ඕක අමතක කරන්න
    හැමෝම හොදට විනෝද උනානෙ
    මේ ට්‍රිප් එක නිසා කට්ටිය ගහ මරාගෙන දෙකඩ වෙන්න ඕනෙ නැහැ
    ට්‍රිප් එකේදි කට්ටිය හිටියා වගේ ඉන්න
    නැත්තම් අනිත් ෆොරම් වල උන් බලන් ඉන්නෙ
    අපෙ එලකිරියට වැරදිලා මේක කැඩෙනකන්
    ඒක වෙන්න දෙන්න එපා
    දැන්වත් ඕක නවත්තපල්ලා

    :yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකද බං උඹලට වෙලා තියෙන්නෙ.මේ රට කවදාවත් දියුණුවෙන්නෙ නැත්තෙ .
    මේකනෙ.මේ ෆොටෝස් බලන එවුන් බලල enjoy කරල පලයල්ල(ඕනෙ නම් පොඩි comment එකකුත් දාල).enjoy නොකරන එවුනුත් බලල පලයල්ල.

    at MR.Perera-personally i'm disappointed seeing your
    behaviour in this thread.being a respectable member in EK you should've commented with more intelligently:(.(no hard feelings though)

    :lol::lol::lol::lol:
    Appreciated Your Comment. Thanks Very Much Brother!:lol::lol::lol::lol:

    උඹටත් කියන්න තියෙන්නේ අරකම තමයි. මම මේක බලා ගන්නම්. උඹ උඹේ වැඩක් බලා ගනින්කෝ මචං.

    No Hard Feelings at all!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකද බං උඹලට වෙලා තියෙන්නෙ.මේ රට කවදාවත් දියුණුවෙන්නෙ නැත්තෙ .
    මේකනෙ.මේ ෆොටෝස් බලන එවුන් බලල enjoy කරල පලයල්ල(ඕනෙ නම් පොඩි comment එකකුත් දාල).enjoy නොකරන එවුනුත් බලල පලයල්ල.

    at MR.Perera-personally i'm disappointed seeing your
    behaviour in this thread.being a respectable member in EK you should've commented with more intelligently:(.(no hard feelings though)

    :yes::yes:
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    හරි හරි බන් මම මේ එක පොස්ට් එකකවත් දාලා නැහැනේ උබ Demon 1 and Demon 2 කියලා මම කොහොමත් ඒ උබ කියලා හිතන්නේ නැහැ. උබ හොද පොරක්. අෆි කව්රුත් ෆේක් ප්‍රොෆයිල් එකක් හින්දා රන්ඩු වෙන්න ඕනේ නැහැ අනිත් එක Dimonටත් ඕනේ එකම තමයි ඔන්න එහෙනම් මම වැරදි දෙයක් කිව්වානම් මට sorry වෙන්න:):):)
    :cool:
    Ubalata gamane mula idanma supoort ekak dunne
    genuies gen ahapan eye u thread eke half daala cmnt karanna epa kiwwama mama mokadda uta kiwwe kiyala :yes:
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    :lol::lol::lol::lol:
    Appreciated Your Comment. Thanks Very Much Brother!:lol::lol::lol::lol:

    උඹටත් කියන්න තියෙන්නේ අරකම තමයි. මම මේක බලා ගන්නම්. උඹ උඹේ වැඩක් බලා ගනින්කෝ මචං.

    No Hard Feelings at all!

    waraddak pennanna giyama wena de :(
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    :lol::lol::lol::lol:
    Appreciated Your Comment. Thanks Very Much Brother!:lol::lol::lol::lol:

    උඹටත් කියන්න තියෙන්නේ අරකම තමයි. මම මේක බලා ගන්නම්. උඹ උඹේ වැඩක් බලා ගනින්කෝ මචං.

    No Hard Feelings at all!

    OK

    disappointed.gif