කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි බං දැක්කේ නැද්ද එකෙක් ගාල්ලේ යමු කියල ත්‍රෙඩ් එකක් දාල, තව එකෙට පොළොන්නරුවේ යන්න ඕනලු, තව එකෙක්ට ආයි කුරුණෑගල යන්න ඕනලු... ඉස්සර ඔහොම උනේ නෑනේ... :lol::lol::lol::lol:

    ඉස්සරත් අනන්ත්වත් ඔහොම තිබ්බා. උඹ දකින්න නැතුව ඇති. මම ඊයේ කිව්වා වගේ අපිත් කැමතියි එහෙම වෙනවා නම්. එහෙම නොවෙන එකනේ ප්‍රශ්නේ.
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    ඇයි බං දැක්කේ නැද්ද එකෙක් ගාල්ලේ යමු කියල ත්‍රෙඩ් එකක් දාල, තව එකෙට පොළොන්නරුවේ යන්න ඕනලු, තව එකෙක්ට ආයි කුරුණෑගල යන්න ඕනලු... ඉස්සර ඔහොම උනේ නෑනේ... :lol::lol::lol::lol:

    oya yanawa kiwwa ewa yaida balahanko dan mekatama enawa kiyapu kattiya awada :lol:

    anika mehema kathawak kiwwe kawda

    කොරහේත් කිඹුල්ලු දකින්න එපා කියල :confused:
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    100% :yes::yes::yes: සහතික ඇත්ත මචෝ.. හුගක් උන්ට මේක කරලා තියන වැඩ, දාල තියන කමෙන්ට් අනුව තමුන්ගේ ඇත්ත මුණ පෙන්නන්න බෑ... එහෙම කට්ටියට කියන්න තියෙන්නේ කොරහේත් කිඹුල්ලු දකින්න එපා කියල..

    සුභ පතපු හැමෝටම ස්තුතියි..
    :confused:;)
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    ඉස්සරත් අනන්ත්වත් ඔහොම තිබ්බා. උඹ දකින්න නැතුව ඇති. මම ඊයේ කිව්වා වගේ අපිත් කැමතියි එහෙම වෙනවා නම්. එහෙම නොවෙන එකනේ ප්‍රශ්නේ.
    :yes::yes::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බලහන්කො මුන්ගේ තියෙන කොමලේ :lol:

    තොට ඉරිසියාව නේද යකෝ??:growl::growl::growl:
    සැර වැඩිද මන්ද?? අවුලක් නැහැ ෆිට් එකටනෙ කියන්නෙ..:lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තොපිට මම කිව්ව කියල හිතාගනිල්ලා

    :growl::growl::growl::growl::growl:

    මාත් කිව්ව කියල හිතා ගන්න මෙයාලා.. නරක සොරැ වෙන්නෙ නැතුව
    අපිට පාඩුවෙ ඉන්න දෙනවකො හලෝ.. :frown::frown:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    oya yanawa kiwwa ewa yaida balahanko dan mekatama enawa kiyapu kattiya awada :lol:

    anika mehema kathawak kiwwe kawda

    කොරහේත් කිඹුල්ලු දකින්න එපා කියල :confused:

    ඒක තමා මාත් කියන්නේ.. රැල්ල පටන් ගත්තා වගේම ඒක ගොඩ ගලලයි නවතින්න ඕනා... නැත්නම් හැමෝගෙම මහන්සිය, කාලය අපරාදේ. නිකන් ත්රෙඩ් එකක් දාගන පන දාගන, වැඩ පාලු කරගන ත්‍රෙඩ් එක බම්ප් කරලා වැඩේ කොට උඩ යනවා නම් හරියන්නේ නෑ.. වැඩේ පටං අරන් ඉවර කරලා ඒකෙ පින්තුර, විස්තර එහෙම බෙදාගත්තට පස්සේ තමා සක්සස් කියල පෙරේරම කිවනේ.. අපිත් කැමතියි අනිත් අය ගමන් ගිහින් ඒ විස්තර පින්තුර අපි එක්ක බෙදාගන්නවට.. මොකද මෙහෙම දෙයක් කරන්න ඕන කියල අපි අදහස් කලෙත් මිගාරගේ පරණ ත්‍රෙඩ් එකක් දැකලා.

    කොරහේ කිඹුල්ලු දකින්න එපා කිවේ වැඩේ අතරමග නොනවත්වා කොහොම හරි ඉවරයක්‌ කරලා ත්‍රෙඩ් එකකුත් දැම්මම එකෙත් වැරදි දකින්න එපා කියල.. මොකද ගමන යන අදහස ඔලුවට ආව වෙලාවේ ඉඳලා ඒක ඉවර කරලා ත්‍රෙඩ් එක දානකල් ලොකු ප්‍රොසෙස් එකක් කාලයක් අයින් කරන්න ඕන කියල ට්‍රවලර්ලා අත්දැකීමෙන් දන්නවා ඇතිනේ.. මෙතන විශේෂත්වය තිබුනේ කවදාවත් දැකල, කතාබහ කරලා නැති පිරිසක් එකතු වුන එක.. මුනට මුණ හම්බෙනකල්ම විශ්වාස කරන්න බෑ වැඩේ සාර්ථකද අසාර්ථකද කියල.. ගැහැණු ළමයි ඉන්න නිසා ගමන එක දවසයි, ඒ වගේම රෑ වෙන්න කලින් ඉවර කරලා ආපු කට්ටිය ගෙවල් වලට යන්න ඕන.. කොල්ලෝ විතරක් ඉන්නවා වගේ නෙමේ.

    මං එළකිරි එකට ඇක්ටිව් විදියට සම්බන්ද වෙන්න අරන් වැඩි කාලයක් නෑ ඒ කාලය තුල දැක්ක දේවල් වලිනුයි මේ ටික කිවේ.
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහාට විතරද බොල වහින්නේ?

    විටෙක පට්ට අවුව..විටෙක ඝන කළුවර, විටෙක මහ වැසි..
    අප හට සිහියට නැගෙන්නේ ඇමසන් වනාන්තරයම පමණි.:lol::lol:
     
    Goda galanawanam apith kamathi Goda galanne nathi ekai awla :nerd:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes::yes::yes: දෙවියන්ගේ පිහිටෙන් බුදුන්ගේ සරණින් ට්‍රිප් රැල්ල ගොඩගලත්වා....

    ගණන් ගන්න එපා බන්. උඹ වැඩේ සෙට් කළා. එළකිරි වගේ වැඩේ නැගල ගියා. මට එන්න බැරි වුනාට සිරාවටම අප්සෙට්.. උඹ එලකිරි වගේ ආයිත් එකක් සෙට් කරපන්. අනිව එනව අර මූසල මෝසිලයවත්:shocked: ඇදගෙන :lol::lol:
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    විටෙක පට්ට අවුව..විටෙක ඝන කළුවර, විටෙක මහ වැසි..
    අප හට සිහියට නැගෙන්නේ ඇමසන් වනාන්තරයම පමණි.:lol::lol:
    මගේ අම්මේ මු දන්න දෙයක්.... ඇමසන් කියලා කිව්වම ඹ්කේ තේරැම් දෙකක් වගේ මට තේරනවා..... ඒ ඇමසන්ද මතක් වෙන්නෙ