කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    5496559780_d4300f8426_b.jpg

    5487919682_812f788716_b.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නම් සර්වසම්පුර්ණ මනුස්සයෙක් නෙමේ.. පුද්ගලිකව ගත්තම කැමරාව අරන් යන ඕනෑම අවස්ථාවක මං තනිකරම පරිසරයට වඩා ගන්නේ පරිසරයත් එක්ක මිශ්‍ර වුන සාමාජිකයින්ගේ ඉරියව්.. පරිසරය, සුන්දර දර්ශන නොගන්නවා නෙමේ එත් මට නම් පස්සේ කාලෙක බලනකොට සුන්දර මතක සටහන් තියෙන්නේ පරිසරය සමග මිශ්‍ර වුන ඉරියව් වල.. හැබැයි කෘතීම ඉරියව් වල නෙමේ

    මට නම් පරිසරය සම්මිශ්‍රනය වෙච්ච බවක් පේන්න නෑ පින්තූර කිහිපයක හැරෙන්න. සාමාජිකයන්ගේ ඉරියවු පෝස්ට් කරන්න ට්‍රිප් යන්න ඕන නෑනේ මචං. ගෙදරකට ගිහිල්ලා පින්තූර අරගෙන පෝස්ට් කරන්න පුළුවන් නේ. අපිත් සාමාජිකයන්ගේ විකාර පෝස්ට් කරනවා. ඒත් ට්‍රිප් ත්‍රෙඩ් වල ඒවා පෝස්ට් කරන්නේ ගොඩාක් අඩුවෙන්. සංචාරය කරන ස්ථාන හා ලස්සන සීනරීස් තමයි ත්‍රෙඩ් එකක ගොඩක් පෝස්ට් වෙන්න ඕන කියලයි මම දකින්නේ. මම කියන දේ පිළිගන්න එක නොපොළිගන්න එක ඔයාගේ වැඩක්.
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Meka ganna gihin wechcha wade mathakada pera ;)

    ඔයා ගියේ අපේ Photographer එක්ක නේ. මම දන්නේ කොහොමද ඔය දෙන්නාට වෙච්ච ඒවා.:lol::lol::lol:

    තව ටික වෙලාවක් ගියා නම් අපේ කෝච්චියේ නැගලා කොළඹ එනවා නේ එයා?
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area

    uba babab ahaganna epa magen :growl::growl: paw ahinsaka kolla :(
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    මට නම් පරිසරය සම්මිශ්‍රනය වෙච්ච බවක් පේන්න නෑ පින්තූර කිහිපයක හැරෙන්න. සාමාජිකයන්ගේ ඉරියවු පෝස්ට් කරන්න ට්‍රිප් යන්න ඕන නෑනේ මචං. ගෙදරකට ගිහිල්ලා පින්තූර අරගෙන පෝස්ට් කරන්න පුළුවන් නේ. අපිත් සාමාජිකයන්ගේ විකාර පෝස්ට් කරනවා. ඒත් ට්‍රිප් ත්‍රෙඩ් වල ඒවා පෝස්ට් කරන්නේ ගොඩාක් අඩුවෙන්. සංචාරය කරන ස්ථාන හා ලස්සන සීනරීස් තමයි ත්‍රෙඩ් එකක ගොඩක් පෝස්ට් වෙන්න ඕන කියලයි මම දකින්නේ. මම කියන දේ පිළිගන්න එක නොපොළිගන්න එක ඔයාගේ වැඩක්.

    Athi ban kochchara kiwwath ochchara thama :dull:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මට නම් පරිසරය සම්මිශ්‍රනය වෙච්ච බවක් පේන්න නෑ පින්තූර කිහිපයක හැරෙන්න. සාමාජිකයන්ගේ ඉරියවු පෝස්ට් කරන්න ට්‍රිප් යන්න ඕන නෑනේ මචං. ගෙදරකට ගිහිල්ලා පින්තූර අරගෙන පෝස්ට් කරන්න පුළුවන් නේ. අපිත් සාමාජිකයන්ගේ විකාර පෝස්ට් කරනවා. ඒත් ට්‍රිප් ත්‍රෙඩ් වල ඒවා පෝස්ට් කරන්නේ ගොඩාක් අඩුවෙන්. සංචාරය කරන ස්ථාන හා ලස්සන සීනරීස් තමයි ත්‍රෙඩ් එකක ගොඩක් පෝස්ට් වෙන්න ඕන කියලයි මම දකින්නේ. මම කියන දේ පිළිගන්න එක නොපොළිගන්න එක ඔයාගේ වැඩක්.

    :eek::eek::eek:එහෙනම් ජීනියසයට ගල උඩට තනියෙන් ගිහිල්ලා ෆොටෝස් ටිකක් අරන් ට්‍රේඩ් එකක් අරින්න තිබ්බානේ:lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :eek::eek::eek:එහෙනම් ජීනියසයට ගල උඩට තනියෙන් ගිහිල්ලා ෆොටෝස් ටිකක් අරන් ට්‍රේඩ් එකක් අරින්න තිබ්බානේ:lol::lol::lol:

    බෝතල් අස්සේ කුප්පි ගහන්න එන්න එපා කියලා කතාවක් තියනවා උඹ දන්නවද? මම ඌ එක්ක කතා කරේ. උඹ පැත්තකට වෙලා හිටහන්.

    මම කිව්වේ නෑනේ ට්‍රිප් එකේ ගස් ගල් විතරක් ගන්න කියලා. මම කිව්වේ මුගේ ත්‍රෙඩ් එකේ ගිය උන්ගේ පින්තූර වැඩියි කියලා විතරයි. තනියම ඌ ගල උඩ නැගලා පින්තූර අරගෙන දැම්මත් උඹලාගේ මූනු ටිකට වඩා ඒක ලස්සනයි.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    බෝතල් අස්සේ කුප්පි ගහන්න එන්න එපා කියලා කතාවක් තියනවා උඹ දන්නවද? මම ඌ එක්ක කතා කරේ. උඹ පැත්තකට වෙලා හිටහන්.

    මම කිව්වේ නෑනේ ට්‍රිප් එකේ ගස් ගල් විතරක් ගන්න කියලා. මම කිව්වේ මුගේ ත්‍රෙඩ් එකේ ගිය උන්ගේ පින්තූර වැඩියි කියලා විතරයි. තනියම ඌ ගල උඩ නැගලා පින්තූර අරගෙන දැම්මත් උඹලාගේ මූනු ටිකට වඩා ඒක ලස්සනයි.

    :lol::lol::lol::lol::lol::lol::lol:

    :eek::eek::eek::eek::sorry::sorry: