බල්ලෙක් බුරනව ඇහුනද?

ballageth hodama eka..awajathaka kaalakanni ballek..

මෙහෙමත් බොරුoya seen eka malli chutita & Mozillata kiwapiya,,mama oya seen walata nethoo
![]()






උබ කොහොමත් තුන් වේලටම කන එවා එකතු කරාම නම් එක වේලක් හැදෙනවා ඇති යකො කන එක නෙවෙය් ප්‍රස්නෙ ඔය වයසෙදි තමා කන්න ඕන කාලා කාලා කොම්පියුටරෙ ඉස්සරහට වෙලා ඉන්නැතුව වැඩක් පලක් කරහන්සිරාවට කියන්නේ මම දවසකට වේලක් වත් කෑම කන්නේ නැතුව ඉන්නවා මොකද මම කොලබ හිටිය කාලේ වැඩියෙන්ම කෑවේ මැක් රයිස් මම මාරවිදිහට මහත් උනා ඉතින් මම දැන් වැඩිය කෑම කන්නේ නැහැ(බඩ බස්සගන්න)![]()
අන්න මොසිල්ල මරු ත්‍රෙඩ් 1ක් දාලා එලු දෙනකට අතවර කල මිනිහෙක් ගැනborunam monaada ayya..![]()





මට මේකේ ආරම්භය තේරෙන්නේ නෑ,
පෙරේරලා travelar team එක හැදුවේ එලකිරි නම ඉස්සරහට දාලා. ඒකට මුලින්ම ගොඩක් අය කැමතිවුනේ නෑ. පස්සේ තමයි ඒක ජන්ප්රියවුනේ. වෙනම section එකක් ගන්නත් ගොඩක් දේවල් කරන්නවුනා.
දැන් මේ අළුතෙන් ට්‍රිප් එකක් ගියෙත් එලකිරි එකෙන්, gettogether එකක්. ඒක සාර්ථකයි. මට එන්නබැරිවුන එක ගැනත් ගොඩක් අප්සට්. තවත් මෙහෙම දේවල් කරන්න ඕනා.
පෙරේරලා කලින් මේ දේවල් කරා කියලා අනිත් අයට නොකර ඉන්න ඕනා නෑ. මේ get එකටත් මුලින්ම අයිඩියා එක ආවේ මගේ ත්‍රෙඩ් එකකින් මට මතක විදිහට. අපි හැමෝම මේ දේවල් වලට සප් එක දෙනවා.
ඉස්සරහටත් එහෙමයි.
ෆේක් වලින් ඇවිල්ලා දෙපැත්ත කොටවලා එලකිරි එකට පහර ගහන අයවත් අමතක කරන්න එපා. ඒ අය බලාගෙන ඉන්නේ උඹලා මරාගත්තම සතුටුවෙන්න,
මේ වගේ දේවල් තවත් කරලා උන්ට රිදවපල්ලා..
අපේ සහය හැමෝටම තියෙනවා.
machan දැන් ඔය කතාව අමතක කරලා දාපන් දැන් ඔක්කොම ඉවරයි කට්ටියම ෆිට් එකේ ඉමුඑහෙම කොහේ හරි මම කියලා තියෙනවාද කියලා ඉස්සෙල්ල පොඩ්ඩක් බලහන්. මේ මුන්ගේ අඩු පාඩුවක් කියන්න ගිහින් නේ බං දෙන්නෙක් මගේ ඇඟට ගොඩ වෙන්න ආවේ.


machan දැන් ඔය කතාව අමතක කරලා දාපන් දැන් ඔක්කොම ඉවරයි කට්ටියම ෆිට් එකේ ඉමු![]()
එහෙම කොහේ හරි මම කියලා තියෙනවාද කියලා ඉස්සෙල්ල පොඩ්ඩක් බලහන්. මේ මුන්ගේ අඩු පාඩුවක් කියන්න ගිහින් නේ බං දෙන්නෙක් මගේ ඇඟට ගොඩ වෙන්න ආවේ.

උඹ ගොඩක්ම පරිසරයට කැමතී ඒක නිසා ෆොටෝ වලටත් ඒ දේවල් වැඩිපුර දානවා.
ඒක ගැන උපදෙස් දීපු එක වරදක් නෑ.
ඕක ඉතින් වැරදියට තේරුම්යන්න පුළුවන්
ඕක නවත්වපල්ලා, උඹලා හැමෝටම මම පාටියක් දෙන්නම්කෝ ලඟදිම![]()
ගෙදර අම්මා උයන ඒවා නම් කාලා යන්න එන්නම්. අනිත් එවුවා නම් මෙන්න වැන්දා එපෝ.
මාළුයි, බතුයි, කාලා අයිස් ක්‍රීම් ඩෙසර්ට්. අරූ එක්ක එන්නම්.

වාන් පාටියක් එහෙම නෙවෙයිනෙඋඹ ගොඩක්ම පරිසරයට කැමතී ඒක නිසා ෆොටෝ වලටත් ඒ දේවල් වැඩිපුර දානවා.
ඒක ගැන උපදෙස් දීපු එක වරදක් නෑ.
ඕක ඉතින් වැරදියට තේරුම්යන්න පුළුවන්
ඕක නවත්වපල්ලා, උඹලා හැමෝටම මම පාටියක් දෙන්නම්කෝ ලඟදිම![]()

