කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

අපරාදේ මම ඔයාලා එන බව දන්නවනම්, මුළු කුරුණැගලම ඇවිද්දවන්න තිබුනා. මම ඉන්නේ කුරුණැගල ස්ටේශන් එකට ටික දුරක් එහාඉන්...

අය කවුරුහරි කුරුණැගල එනවනම් මට කියන්න.Full සහයෝගය මම දෙනවා හොදේ..................

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ambooooooo... kaalekin mekata aawe

    අතිශයින්ම සුන්දර වූ එලකිරි සාමජිකයින් පිරිසක් සමග ගතකල වකවානුවක්... මේ හමුවූ කිහිපදෙනානම් සුන්දර මිනිසුන්... මේ සුන්දරත්වය නැවත අත්විදින්න අපි නැවත හමුවෙමු...??? ආසාවෙන් හිටියත් සහභාගී වෙන්න නොහැකි වූ සගයන්වත් අපි හමුවෙමු..

    හමුවෙමුද අපි ආයෙත්...??
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ambooooooo... kaalekin mekata aawe

    අතිශයින්ම සුන්දර වූ එලකිරි සාමජිකයින් පිරිසක් සමග ගතකල වකවානුවක්... මේ හමුවූ කිහිපදෙනානම් සුන්දර මිනිසුන්... මේ සුන්දරත්වය නැවත අත්විදින්න අපි නැවත හමුවෙමු...??? ආසාවෙන් හිටියත් සහභාගී වෙන්න නොහැකි වූ සගයන්වත් අපි හමුවෙමු..

    හමුවෙමුද අපි ආයෙත්...??

    එකෙන්ම
    :yes::yes:
    ආසාවෙන් හිටියත් සහභාගී වෙන්න නොහැකි වූ සගයන් :yes::yes: ඒ කියන්නේ මම ගැන තමයි...
    කස්ටිය දැන් එක එක පැති වල..එක එක රාජකාරි වල..ජීවිතේ ගොඩක් වෙනස් වෙලා..ලෝකෙ ගොඩක් කැරකිලා..ආයිත් පරන විදිහට ෆිට් එකේ සෙට් වෙලා පරණ ලෙන්ගතුකමින් එකතු වෙන්න දවසක් එනවනන් ලොකු දෙයක් හෙට අනිද්දම...:yes::yes:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    තරු යායේ ඈතින් ඈතට දිදුලන රන්තරු පොකුරක් සේ
    කිසි දිනය නොමියෙන සොහොයුරු පෙමකින් ඔබ අප වෙලුනාවේ
    :yes::yes::yes::yes:

    KATTIYA MOKADA KIYANNE NEXT TIME KANDY HARI GAMPOLA HARI EKAK ORGANIZE KARANNADA???:confused::confused::confused:

    කස්ටිය එල fun එකක් අරගෙන නේද ;)
    Forum එකක මේ වගේ දෙයක් සංවිදානය කල එක ගැන සංවිදායක මණ්ඩලයට ස්තුති කරන්න ඕන :)
    මටත් එන්න තිබුන නම් ගොඩක් සතුටුය් කොහෙද ගොඩක් දුර වගේම මේ exam නිසා බෑ නේ . :dull:
    ලබන පාර වත් චාමික අය්යා ගේ travel bag එකේ බැහැල වත් එනවා:P

    එකෙන්ම
    :yes::yes:
    ආසාවෙන් හිටියත් සහභාගී වෙන්න නොහැකි වූ සගයන් :yes::yes: ඒ කියන්නේ මම ගැන තමයි...
    කස්ටිය දැන් එක එක පැති වල..එක එක රාජකාරි වල..ජීවිතේ ගොඩක් වෙනස් වෙලා..ලෝකෙ ගොඩක් කැරකිලා..ආයිත් පරන විදිහට ෆිට් එකේ සෙට් වෙලා පරණ ලෙන්ගතුකමින් එකතු වෙන්න දවසක් එනවනන් ලොකු දෙයක් හෙට අනිද්දම...:yes::yes:

    ඇයි මොසිලා.... බැන්දට පස්සෙ උඹ ඌව අමතක කරලා...
    නරක සමනලය..