කුරුණෑගල ගැන උදවුවක් කුරුණෑගල මඩගල්ල පාරේ නෙල්ලිය කියන පැත්තේ ඉන්න කෙනෙක් ඉන්නවද????? මගේ පුද්ගලික උවමනාවකට. පොඩ්ඩක් උදවු කරන්න. ඒ පැත්ත ගැන දන්නා කෙනෙක් හරි බොහොම ස්තුතියි