කුරුණෑගල ගැම්ම

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,349
    5,072
    113
    ඒ පැත්තේ අය ආශ්‍රය කරනකොට පරිස්සමින් කියලා කතාවක් මට යන්තං මතකයි කවුරු හරි කිව්වා.
    Why?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    මමත් හේතුව දන්නේ නෑ. සමහර අය එහෙම කියනවා. ඒත් දන්න කීප දෙනෙක් ඉන්නවා එහෙම අවුලක් නෑ. මමත් ඔය අහලා තියෙන්නේ මොකක් ද ඔහොම වෙන්න හේතුව කියලා. සෑහෙන දුෂ්කර පැති තියෙනවා ද දන්නේ නෑ කුරුණෑගල ඇතුලේ.

    මහියංගනය පැත්තට වෙන්න නම් සෑහෙන දුෂ්කර ගම් තියනවලු නකල්ස් මායිම් වෙන්න වගේ. කරන්ට් පවා නැල්ලු. ළමයි ඉගෙන ගන්න එන්නෙම නෑ කියනව ඒ පැත්තේ නම්.
     
    • Like
    Reactions: Mr.Curious

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    කුරුණෑගල මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පුළුවන් ද 🙄 town එක වුණත් පොඩ්ඩක් හොඳට තියෙනවා දන්න තරමින්. ඒ පැත්තේ අය ආශ්‍රය කරනකොට පරිස්සමින් කියලා කතාවක් මට යන්තං මතකයි කවුරු හරි කිව්වා. මම දන්න engineer කෙනෙක් නම් හිටියා මිනිහා නම් මාර genuine. හොඳ ගතිගුණ සෑහෙන්න තිබ්බ. අනික මිටරේ.
    ඔය පැතිවල උගත් බුද්ධිමත් උන් ඉතා ටික දෙනෙක් හිටියට බහුතරය හෙනම ගොං. ගොංකම ජානවලින්ම එන්නේ. පරම්පරා පිටින් ගූ ඇන්පී ශ්‍රීලංකා කියලා රෙජිස්ටර් වෙලා ඉන්නේ. තමුන්ට හිතලා තීරණයක් ගන්න බෑ. තර්ක බුද්ධිය බිංදුවයි. පඩ ෂෝ කාරයින්ට හොඳම එකෙන් අහුවෙන උන් ඔය වියළි කලාපේ ඉන්නේ. කුරුණෑගල විතරක් නෙමෙයි පුත්තලම අනුරාධපුර පොලොන්නරුව ඔය කෝකෙත් ඔහොමයි
     
    • Wow
    Reactions: B.Chat

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    කුරුණෑගල මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පුළුවන් ද 🙄 town එක වුණත් පොඩ්ඩක් හොඳට තියෙනවා දන්න තරමින්. ඒ පැත්තේ අය ආශ්‍රය කරනකොට පරිස්සමින් කියලා කතාවක් මට යන්තං මතකයි කවුරු හරි කිව්වා. මම දන්න engineer කෙනෙක් නම් හිටියා මිනිහා නම් මාර genuine. හොඳ ගතිගුණ සෑහෙන්න තිබ්බ. අනික මිටරේ.
    IMG_20231215_121527.jpg

    ලන්කාවෙ වැඩිම පාසල් තියෙන දිස්ත්‍රික්කය කුරුණෑගල ,ඔව් කොළඹ මහනුවරටත් වඩා වැඩී. හැබැයි බහුතරයක් පහසුකම් නැති පොඩි ස්කෝල. නිකවැරටිය මහව ,ගල්ගමුව වගේ පැති වලට යන්ඩ යන්ඩ සම්පත් ප්‍රමාණය අඩුයි. ගුරුවරුවත් නෑ.
    හැබැයි AL / OL stats අරගෙන බලන්ඩ කොළඹත් එක්ක රිසල්ට් වල පොඩි අගයන් වලින් වෙනස් වෙන්නෙ. මේ නිව්ස් එක සමහරවිට ලමයි 20ක් වත් විභාග ලියපු නැති අර වගේ ස්කෝලෙක result එකක් වෙන්ඩ පුලුවන්.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,349
    5,072
    113
    View attachment 220827
    ලන්කාවෙ වැඩිම පාසල් තියෙන දිස්ත්‍රික්කය කුරුණෑගල ,ඔව් කොළඹ මහනුවරටත් වඩා වැඩී. හැබැයි බහුතරයක් පහසුකම් නැති පොඩි ස්කෝල. නිකවැරටිය මහව ,ගල්ගමුව වගේ පැති වලට යන්ඩ යන්ඩ සම්පත් ප්‍රමාණය අඩුයි. ගුරුවරුවත් නෑ.
    හැබැයි AL / OL stats අරගෙන බලන්ඩ කොළඹත් එක්ක රිසල්ට් වල පොඩි අගයන් වලින් වෙනස් වෙන්නෙ. මේ නිව්ස් එක සමහරවිට ලමයි 20ක් වත් විභාග ලියපු නැති අර වගේ ස්කෝලෙක result එකක් වෙන්ඩ පුලුවන්.
    872 iskola ambooo
     
    • Like
    Reactions: BadAlucard