Why?ඒ පැත්තේ අය ආශ්රය කරනකොට පරිස්සමින් කියලා කතාවක් මට යන්තං මතකයි කවුරු හරි කිව්වා.
මමත් හේතුව දන්නේ නෑ. සමහර අය එහෙම කියනවා. ඒත් දන්න කීප දෙනෙක් ඉන්නවා එහෙම අවුලක් නෑ. මමත් ඔය අහලා තියෙන්නේ මොකක් ද ඔහොම වෙන්න හේතුව කියලා. සෑහෙන දුෂ්කර පැති තියෙනවා ද දන්නේ නෑ කුරුණෑගල ඇතුලේ.Why?
ඔය පැතිවල උගත් බුද්ධිමත් උන් ඉතා ටික දෙනෙක් හිටියට බහුතරය හෙනම ගොං. ගොංකම ජානවලින්ම එන්නේ. පරම්පරා පිටින් ගූ ඇන්පී ශ්රීලංකා කියලා රෙජිස්ටර් වෙලා ඉන්නේ. තමුන්ට හිතලා තීරණයක් ගන්න බෑ. තර්ක බුද්ධිය බිංදුවයි. පඩ ෂෝ කාරයින්ට හොඳම එකෙන් අහුවෙන උන් ඔය වියළි කලාපේ ඉන්නේ. කුරුණෑගල විතරක් නෙමෙයි පුත්තලම අනුරාධපුර පොලොන්නරුව ඔය කෝකෙත් ඔහොමයිකුරුණෑගල මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පුළුවන් දtown එක වුණත් පොඩ්ඩක් හොඳට තියෙනවා දන්න තරමින්. ඒ පැත්තේ අය ආශ්රය කරනකොට පරිස්සමින් කියලා කතාවක් මට යන්තං මතකයි කවුරු හරි කිව්වා. මම දන්න engineer කෙනෙක් නම් හිටියා මිනිහා නම් මාර genuine. හොඳ ගතිගුණ සෑහෙන්න තිබ්බ. අනික මිටරේ.
mahinda mahathayage gu kamu. hari rahai
weradinm ona anduwaka thiynwa
metharam gu wennenam na gota awoth
කුරුණෑගල මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පුළුවන් දtown එක වුණත් පොඩ්ඩක් හොඳට තියෙනවා දන්න තරමින්. ඒ පැත්තේ අය ආශ්රය කරනකොට පරිස්සමින් කියලා කතාවක් මට යන්තං මතකයි කවුරු හරි කිව්වා. මම දන්න engineer කෙනෙක් නම් හිටියා මිනිහා නම් මාර genuine. හොඳ ගතිගුණ සෑහෙන්න තිබ්බ. අනික මිටරේ.
872 iskola amboooView attachment 220827
ලන්කාවෙ වැඩිම පාසල් තියෙන දිස්ත්රික්කය කුරුණෑගල ,ඔව් කොළඹ මහනුවරටත් වඩා වැඩී. හැබැයි බහුතරයක් පහසුකම් නැති පොඩි ස්කෝල. නිකවැරටිය මහව ,ගල්ගමුව වගේ පැති වලට යන්ඩ යන්ඩ සම්පත් ප්රමාණය අඩුයි. ගුරුවරුවත් නෑ.
හැබැයි AL / OL stats අරගෙන බලන්ඩ කොළඹත් එක්ක රිසල්ට් වල පොඩි අගයන් වලින් වෙනස් වෙන්නෙ. මේ නිව්ස් එක සමහරවිට ලමයි 20ක් වත් විභාග ලියපු නැති අර වගේ ස්කෝලෙක result එකක් වෙන්ඩ පුලුවන්.