කුරුණෑගල පැත්තෙන් උදව්වක්

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,039
    9,674
    113
    එක තැනක නෑ
    කුරුණෑගල පැත්තෙන් උදව්වක්

    Edited : මචන්ලා වැඩේ කරගත්තා. කරන්ඩ ක්‍රමයක් හොයාගත්තා. හැමෝටම ගොඩක් ස්තුති. ගොඩක් පින්

    මචන්ලා උඹලා කව්රුහරි කුරුණෑගල - මඩගල්ල පාර මා එලිය , ඉබ්බාගමුව . මේ පැත්තෙ ඉන්න කව්රුහරි ඉන්නවා නම් කියපන්. ලොකු උදව්වක් බන්. මගේ ජීවිතෙත් එක්ක ලොකු ප්‍රශ්නයක් මචන්. කවුරුහරි ඉන්නවා නම් කියපන් ලොකු පිනක් මචන්. ප්ලීස් මචන් ලොකු හදිස්සියක් :(:( ප්ලීස් මචන්ලා :(:(
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,039
    9,674
    113
    එක තැනක නෑ
    තැන්ක්ස් මචන්ලා බම්ප් වලට. රේප් දෙන්නම් දැන්
    කවුරු හරි ඉන්නවා නම් කියන්ඩ ලොකු උදව්වක්. හෙල්ප් කරන කෙනාට ඕන දෙයක් දෙන්නම්. මේක මගේ ලයිෆ් එකේ ලොකු දෙයක් ගැන ප්‍රශ්නයක් මචන්ලා. කවුරුහරි ප්ලීස් උදව් කරන්ඩ :(
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මං දාන්න අක්කා කෙනෙක් නම් ඉන්නවා....කියපන් බලන්න පුළුවන් දෙයක් නම් එයාට කියලා කරලා දෙන්නම් පුටේ
     
    • Like
    Reactions: Error365!

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    දන්න අය කීප දෙනෙක් නම් ඉන්නවා. මා එලිය පැත්ත ඉබ්බාගමුවට දුරයිනේ බං
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,039
    9,674
    113
    එක තැනක නෑ
    kurunegala town eke nam innawa. eeth mama den inna situ eke hetiyata help ekak denna be. moko awula? badu scene da?

    නැ මචන් එහෙම දෙයක් නෙමෙයි. තැන්ක්ස් මචන් රිප්ලයි කරාට. මම පි එම් එකක් දන්නම්

    මං දාන්න අක්කා කෙනෙක් නම් ඉන්නවා....කියපන් බලන්න පුළුවන් දෙයක් නම් එයාට කියලා කරලා දෙන්නම් පුටේ

    මචන් මම පි එම් කරන්නම්

    දඩබ්බරයා;15515949 said:

    තැන්ක්ස් මචන්

    දන්න අය කීප දෙනෙක් නම් ඉන්නවා. මා එලිය පැත්ත ඉබ්බාගමුවට දුරයිනේ බං

    ඉබ්බගමුවට නම් දුරයි තමයි බන් 30 මිනිට් විතර යනවා ඉබ්බාගමුවේ ඉඳල ම එලියට යන්න මම දාන්න තරමින්

    හැමෝටම රේප් දෙන්නම් දැන්. ගොඩක් තැනක්s මචන්ලා.
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඉබ්බාගමුව ටවුන් එකේ සැලුන් එකක් කරන එකෙක් ඉන්නවා ......... උම්බට මොකක්ද කරගන්න ඔනේ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මොකක්ද වෙන්න ඔනේ නැදැ අයියා කෙනෙක් ඉන්නවා කුරුණැගල