කුරුණෑගල පැත්තෙන් උදව්වක්
Edited : මචන්ලා වැඩේ කරගත්තා. කරන්ඩ ක්රමයක් හොයාගත්තා. හැමෝටම ගොඩක් ස්තුති. ගොඩක් පින්
මචන්ලා උඹලා කව්රුහරි කුරුණෑගල - මඩගල්ල පාර මා එලිය , ඉබ්බාගමුව . මේ පැත්තෙ ඉන්න කව්රුහරි ඉන්නවා නම් කියපන්. ලොකු උදව්වක් බන්. මගේ ජීවිතෙත් එක්ක ලොකු ප්රශ්නයක් මචන්. කවුරුහරි ඉන්නවා නම් කියපන් ලොකු පිනක් මචන්. ප්ලීස් මචන් ලොකු හදිස්සියක් 
ප්ලීස් මචන්ලා 

ප්ලීස් මචන්ලා 
Last edited: