කුරුදු සිකරට්

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,409
    3,746
    113
    මොනර තැන්න
    Made in sri lanka..
    🚬
    RS 30 ක් පමණි අද තමයි වෙළදපොලට ආවේ... සියයට සියයක්ම ශ්‍රී ලාංකීය නිශ්පාදනයක් දුම්කොල අන්තර්ගත නොවන අතර කුරුඳු භාවිතයෙන් නිශ්පාදනය කර ඇත


    152130408_1779017555605920_36319800665686897_o.jpg
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,869
    13,070
    113
    ලංකාවේ.. ලංකාවේ
    ආයුර්වේදයේ ධුම පානය කියලා එකක් තියනවා...ඒ විදිහට එක එක රෝග වලට අනුව භාවිත කරන එක නම් වරදක් නැහැ.මාත්‍රාව වැදගත්
    පිටියේ අප්පුවා හිටියා නම් හොද බයිටක් ගන්න තිබ්බා
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    926
    1,995
    93
    ටසිරි... දුම්පානයනන් පිළිකුල් කරනවා, ඒ වුනාට මේ වගේ එකක් සෙට් වුනොත් නම් පොඩි try එකක් දීලා බලනවා😉. ඒත් ඇබ්බැහිනම් වෙන්නේ නැහැ පුතෝ....:yes: