ඉක්මනට එන්න ඕනෙනම් පොල්ගහවෙල ස්ටේෂන් එකෙන් බැහැලා එකට ්රීවිල එකක පොල්ගහවෙල ටවුන් එකට එන්න. ඊට පස්සේ කොළඹ හය පාරේ කුරුණෑගලට යන ඕනෙම බස් එකක ඇවිත් වැහැර සෙත් සෙවන hospital ගාවින් බහින්න. ඊට පස්සේ එතනින් වීල් එකක් හොයාගෙන open university එක ගාවට යන්න පුළුවන්. එතන ඉඳන් කිලෝමීටරයක් විතර තියෙන්නෙ. ඔය කුරුණෑගල පාස් කරල යන යාපනය අනුරාධපුර, හොරොව්පතාන, පොළොන්නරු බස්වල නගින්න එපා කුරුණෑගල ටවුන් එකටම ගෙනියයි.