කුරුනෑගලයෝ වරෙව්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කුරුනෑගල පොල්ගහවෙල train eken railway station 1 න් බැහැලා open university එක ලගට යන්නෙ කොහොමද?


    මොන බස් වලද යන්න ඕන? bus route monawada?
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    kegelle kurunegala(507) bus enawa stataion eka gawin ekaka nagala..weahara handiyen bahala pain hari threeweel ekaka hari yanna
    කොලඹ ඉදන් පොල්ගහ වෙල යන්නෙ මොන ට්‍රේන් ද?
    නුවර යන ඒවද
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඉක්මනට එන්න ඕනෙනම් පොල්ගහවෙල ස්ටේෂන් එකෙන් බැහැලා එකට ්‍රීවිල එකක පොල්ගහවෙල ටවුන් එකට එන්න. ඊට පස්සේ කොළඹ හය පාරේ කුරුණෑගලට යන ඕනෙම බස් එකක ඇවිත් වැහැර සෙත් සෙවන hospital ගාවින් බහින්න. ඊට පස්සේ එතනින් වීල් එකක් හොයාගෙන open university එක ගාවට යන්න පුළුවන්. එතන ඉඳන් කිලෝමීටරයක් විතර තියෙන්නෙ. ඔය කුරුණෑගල පාස් කරල යන යාපනය අනුරාධපුර, හොරොව්පතාන, පොළොන්නරු බස්වල නගින්න එපා කුරුණෑගල ටවුන් එකටම ගෙනියයි.
     
    • Like
    Reactions: hitlermash