කුරුනෑගල අවට Dinner

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මචන් කුරුණෑගල අවට Family එකක් Dinner එකට එක්කයන්න තැනක් කියපන් කෝ . බේබද්දෝ සෙට්වෙන තැන් , බඩු ස්පොට් එහෙම නෙමේ , හොද classy තැනක් වෙන්න ඕනේ . foreigner කෙනෙකුත් ඉන්නවා, Liquor ගන්න පුලුවන්නම් වඩා හොදයි. ගාන ප්‍රශ්නයක් නෑ!
     
    • Like
    Reactions: Solo Rider

    Dylo_s

    Junior member
  • Sep 15, 2015
    46
    41
    18
    Soba Lanka Restaurant, a new restaurant, recently opened. The food is of good quality, and the pricing is affordable.
     
    Attachments

    • 1.jpg
      1.jpg
      612.2 KB · Views: 59
    • 2.jpg
      2.jpg
      692 KB · Views: 58
    • 3.jpg
      3.jpg
      788 KB · Views: 59
    • Like
    Reactions: Starry Night

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    Amakie eke Liquor බැහැ. හොඳ Family Place එක. ටිකක් High End. ෆොරින කෙනෙක් ඉන්නවා නම් අවුලක්ම නෑ එතන සෙට්. කෑමත් රසයි. ගණන් අවුලක් නැත්තම් එතන තමා රෙකමන්ඩ් කරන්න පුලුවන්. ආයේ ඉතින් The Epitome, Kandyan Reach, Dilhi Lounge, Garden Cafe( මේකේ කෑම හොඳ වුනාට බොන එවුන් එනවා සෑහෙන්න)

    Bottom Line, කුරුණෑගල නම් එහෙමට හොඳ ප්ලේස් එකක් නෑ. Kandy වගේ පලයන්. පැයේ දුරනේ. Kandy වල ඔන තරම් ප්ලේස් තියෙනවා පට්ට.
     
    yanna epa puthe okata nam. Anthima awl crowd ekak enne. Service ekath awl.
    Cafe amakie food hodai kyl kynw godak epitome eke chora lu. Ahas pokunat hodai poddak durai. Chora na kamath hodai
    Google

    Epitome
    Kandyan Reach
    Earls red
    Thanks මචන් ලා , ගොඩක් තොරතුරු දීලා තුබුණා. ඇත්තටම මේකයි වෙන්නේ .. මම foreigner කෙනෙක් (අපේ relation කෙනෙක් ) එක්ක කොලබ ඉදලා කුරුණෑගල යනවා. එහෙන් දෙන්නෙක් එකතුවෙනවා. මට තමයි host කරන්න වෙන්නේ. කුරුණෑගලට ගිහින් ආයෙත් Kandy යන්න බෑ, වෙලත් නෑ. මම කුරුනෑගල පැත්තේ spot දන්නේ නෑ. ඒ හින්දා කුරුණෑගලින් හොයාගන්න ඕනේ. අනික මේක මගේ වැඩකුත් නෙමේ , මේ අහකයන මගුලක් මගේ කරේ වැටිච්ච seen එකක්. උපරිම 30000/- වියදම් කරන්න පුළුවන්.

    Epitome - මචන් මේකේ garden එකේ වගේ table එකක් arrange කරගන්න පුලුවන්ද ? garden එකක arrange කරගන්න පුලුවන් නම් සුද්දා කැමතියි
    Ahas pokuna - මෙතනත් හොදයි වගේ , මෙතන dinner තියනවද ? යන්න පාර හොදද ?
    Kandyan Reach - මෙතන කොහොමද ? dinner තියනවද ? මේකේ garden එකේ වගේ table එකක් arrange කරගන්න පුලුවන්ද ?

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302

    Epitome eke roof top ekak tiyenawa page eke balanna. Anita places 2 gana danne naha
     
    • Like
    Reactions: Starry Night

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    Epitome - මචන් මේකේ garden එකේ වගේ table එකක් arrange කරගන්න පුලුවන්ද ? garden එකක arrange කරගන්න පුලුවන් නම් සුද්දා කැමතියි
    Ahas pokuna - මෙතනත් හොදයි වගේ , මෙතන dinner තියනවද ? යන්න පාර හොදද ?
    Kandyan Reach - මෙතන කොහොමද ? dinner තියනවද ? මේකේ garden එකේ වගේ table එකක් arrange කරගන්න පුලුවන්ද ?
    Epitome එකේ Garden nam නෑ. Rooftop එකේ ටේබල් එකක් සෙට් කරගනින්. Roof Top එකේ පූල් එකත් තියෙනවා. හවස 7 වෙනකන් පූල් එකත් ඕපන් තියෙනවා. Sat, Sun, Event මොකුත් තියෙන දවසට විතරයි ක්‍රවුඩඩ් වෙන්නේ. අනික් දවස් වලට ශේප්. Bar එකත් තියෙනවා. ඒ නිසා ලිකර් ගන්නවා නම් ඒකත් ශේප්.

    Garden එකේ ටේබල් එකක් සෙට් කරගන්න නම් ඉතින් Garden Cafe by Sanasuma තමා. එතන ඇම්බියන්ට් එක ඔය කියන විදියට හරියනවා. හැබැයි ඉතින් බොන්න නම් කස්ටිය එනවා. සමහර වෙලාවට ඉතින් ටේබල් ඔක්කොම ෆුල් වෙනවා 8 වගේ වෙද්දි. මේකේ ඉතින් බීම ජාති එහෙම ලොකු වැරයිටි එකක් නෑ.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    Thanks මචන් ලා , ගොඩක් තොරතුරු දීලා තුබුණා. ඇත්තටම මේකයි වෙන්නේ .. මම foreigner කෙනෙක් (අපේ relation කෙනෙක් ) එක්ක කොලබ ඉදලා කුරුණෑගල යනවා. එහෙන් දෙන්නෙක් එකතුවෙනවා. මට තමයි host කරන්න වෙන්නේ. කුරුණෑගලට ගිහින් ආයෙත් Kandy යන්න බෑ, වෙලත් නෑ. මම කුරුනෑගල පැත්තේ spot දන්නේ නෑ. ඒ හින්දා කුරුණෑගලින් හොයාගන්න ඕනේ. අනික මේක මගේ වැඩකුත් නෙමේ , මේ අහකයන මගුලක් මගේ කරේ වැටිච්ච seen එකක්. උපරිම 30000/- වියදම් කරන්න පුළුවන්.

    Epitome - මචන් මේකේ garden එකේ වගේ table එකක් arrange කරගන්න පුලුවන්ද ? garden එකක arrange කරගන්න පුලුවන් නම් සුද්දා කැමතියි
    Ahas pokuna - මෙතනත් හොදයි වගේ , මෙතන dinner තියනවද ? යන්න පාර හොදද ?
    Kandyan Reach - මෙතන කොහොමද ? dinner තියනවද ? මේකේ garden එකේ වගේ table එකක් arrange කරගන්න පුලුවන්ද ?

    machan ahas pokuna kalin wage na bn dan. Two weeks ago wage mma giya family ekka. Awl bn crowd eka. Apoo pool eka ehema wewak wage. Jokku adagena nanawa. Kabba danawa beela. Chora. Service ekath awl dan. Pool eke inne gam baiyek mma uta qwa kabba danawa balanna kyla. Pora nikam balala awa kiyapanko. Outdoor ganna eka tikak hithapan wassa patangaththa dan.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    Epitome එකේ Garden nam නෑ. Rooftop එකේ ටේබල් එකක් සෙට් කරගනින්. Roof Top එකේ පූල් එකත් තියෙනවා. හවස 7 වෙනකන් පූල් එකත් ඕපන් තියෙනවා. Sat, Sun, Event මොකුත් තියෙන දවසට විතරයි ක්‍රවුඩඩ් වෙන්නේ. අනික් දවස් වලට ශේප්. Bar එකත් තියෙනවා. ඒ නිසා ලිකර් ගන්නවා නම් ඒකත් ශේප්.

    Garden එකේ ටේබල් එකක් සෙට් කරගන්න නම් ඉතින් Garden Cafe by Sanasuma තමා. එතන ඇම්බියන්ට් එක ඔය කියන විදියට හරියනවා. හැබැයි ඉතින් බොන්න නම් කස්ටිය එනවා. සමහර වෙලාවට ඉතින් ටේබල් ඔක්කොම ෆුල් වෙනවා 8 වගේ වෙද්දි. මේකේ ඉතින් බීම ජාති එහෙම ලොකු වැරයිටි එකක් නෑ.
    machan ahas pokuna kalin wage na bn dan. Two weeks ago wage mma giya family ekka. Awl bn crowd eka. Apoo pool eka ehema wewak wage. Jokku adagena nanawa. Kabba danawa beela. Chora. Service ekath awl dan. Pool eke inne gam baiyek mma uta qwa kabba danawa balanna kyla. Pora nikam balala awa kiyapanko. Outdoor ganna eka tikak hithapan wassa patangaththa dan.
    Thanks මචංලා....

    මට පේන විදිහට Epitome තමයි සෙට් වෙන්න වෙන්නේ.

    ඊට අමතරව Kandyan Reach - මෙතන කොහොමද ?