කුරුණෑගල කොල්ලෙක් කියපන්කො .....
මගේ හිතවතෙක්ගේ family (කුරුණෑගල ඉන්න) එකක් මට lunch එකකට එක්කයන්න වෙලා තියනවා. කුරුණෑගල අවට family එකකට ගිහින් lunch එකක් ගන්න තැනක් කියපල්ලකෝ ...හොද තැනක් වෙන්න ඕනේ (Bar එකක් තියනවනම් වඩා හොදයි, ගාන ප්‍රශ්නයක් නෑ).

Last edited: