
Ah menna me sirgeth kattiya yanawa hodai kiyanawa
Poddak hoyala balahan
Thilak Rajakaruna - Chemistry
A/L 2013 Revision Classes
New Lexicon - Kurunagala (Friday)
Sudarmaramaya - Kandy (Thursday)
Excellent - Negambo (Wednesday)
Oriental - Gampaha (Tuesday)
A/L 2014 Theory Classes
Lexicon - Kurunagala (Saturday )
Kandy - Sudarmaramaya (Sunday)
A/L 2015 Theory Classes
Lexicon - Kurunagala
Kandy - Sudarmaramaya




.

Appatasiri amathaka unane
Karanawa karanawa
Theorynam ela eyageth
පූස්;14200302 said:මම Commerce ක්ලාස් ගිය කාලෙ අහල තියෙන්නෙ පින්නපොල ලොක්කයි රාජකරුණායි හොඳයි කියල. අනිත් උන් ගැන නං දන්නෙ නෑ.![]()




පූස්;14200363 said:එකෙක් කිව්ව දැන් කේ සිරි සර් හොඳයි කියල ලෙසටම ඌ යන කාලෙ ඌ ඒ ලෙවල් කලේ 2007 මම හිතන්නෙ. විස්ඩම් කුරුණෑගලලු තියරි ක්ලාස් කලේ. දැන් නං කොරනවද දන්නෙ නෑ. ගිහින් එබිලා බලන්න ඕනෙ.![]()




bump.......
Saman Edirisinghe poddak hoyala balapan..Kurunegala nam na mama danna hatiyata..Kandy thamai e sir nam karanne.. patta. K. Siri sir ge student kenek..![]()
සමන් එදිරිසිංහ හොඳයි කියල මටත් එකෙක් කිව්ව.බලන්න ඕන බන්.ලඟදි කැම්පස් අවුට් උන කෙනෙක්ලුනේ.....
Saman Edirisinghe
A/L 2014 - Theory Classes
Kagalle - Apex - Friday
Kandy - JWA - Sunday
සමන් එදිරිසිංහ හොඳයි කියල මටත් එකෙක් කිව්ව.බලන්න ඕන බන්.ලඟදි කැම්පස් අවුට් උන කෙනෙක්ලුනේ.....
සමහරු කියනව මිනිහ එලටම කරනවලු.සමහරු කියනව බන කියනව විතරලු.අනේ මන්ද බන්.
රාජකරුණගෙ නම් දන්න එකෙක්ටවත් යන්න එපා කියල තමයි මම නම් කියන්නෙ.එපාම උනා.
කේසිරි සර් නම් සිරාවටම හොඳයි බං.
ඒත් ආරංචි විදිහට මිනිහ කුරුණෑගල තියරි කරන්නෙ නෑල්ලුනෙ.
නුවර නම් කරන්නෙ රිවිෂන් විතරයි.


පූස්;14200519 said:මම ඇහුව එකා කිව්ව රාජාට වැඩිය පින්නපොල ලොක්ක හොඳටම හොඳයි කියල.
මාත් දන්න විදියට එහෙමම තමයි.
Eyage revision unath theory wage thama machan
Mamath giya tika kalayak awulak ne hodai
Kurunegala Srinath Sir eyath ela machan
Bahuwarana ehema patta!![]()
Gihin balahan machan eka ekata set wena vidiha wenasne


ඔව් බන්.රාජා හරියන්නෙ නෑ.කටපාඩං කරන්න නම් හොඳයි.



පූස්;14202378 said:හරියට ඉකෝන් ජයා වගේ.![]()


bump