ලෑන්ඩ්ක්රූසර් එකේ පලයන්
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Jan 15, 2024 #21 ලෑන්ඩ්ක්රූසර් එකේ පලයන්
thaweesha Well-known member Dec 22, 2010 8,971 10,130 113 Jan 15, 2024 #22 පාන්දර එන වව්නියා එකක නැගපන් සුපිරියි තමා ඉතින්
H hitlermash Well-known member Oct 9, 2017 1,510 1,347 113 Jan 15, 2024 #23 thaweesha said: පාන්දර එන වව්නියා එකක නැගපන් සුපිරියි තමා ඉතින් Click to expand... kiyatada enne
N nalin0001 Well-known member Jun 12, 2014 19,995 34,428 113 Jan 15, 2024 #24 hitlermash said: අඩෝ ම්ම කවදාවත් අහල නෑනෙ කුරුනෑගල නම කියවෙනවා ස්ටේශන් වලදි Click to expand... එතකොට මේ තියෙන්නේ මක්කැයි https://www.google.com/maps/@7.4759616,80.3753511,16.25z?entry=ttu
hitlermash said: අඩෝ ම්ම කවදාවත් අහල නෑනෙ කුරුනෑගල නම කියවෙනවා ස්ටේශන් වලදි Click to expand... එතකොට මේ තියෙන්නේ මක්කැයි https://www.google.com/maps/@7.4759616,80.3753511,16.25z?entry=ttu
lapaman Well-known member Apr 3, 2023 4,660 8,343 113 Jan 15, 2024 #25 කෝච්චියේ පලයන් ලේසි Reactions: hitlermash
wawula Well-known member Aug 3, 2017 3,652 4,303 113 Jan 15, 2024 #26 nevermindNevergiveup said: පොල්ගහවෙල හරහා නෙවෙයි ද නුවර ගියේ? අපිනම් යන්නෙ එහෙම Click to expand... දැන් කොහොමත් නුවර යන්නේ කුරුණෑගලට ඇවිත්. highway ඇවිත් කුරුණෑගලින් exit වෙලා නුවරට යන්නේ Reactions: NPC, nevermindNevergiveup and hitlermash
nevermindNevergiveup said: පොල්ගහවෙල හරහා නෙවෙයි ද නුවර ගියේ? අපිනම් යන්නෙ එහෙම Click to expand... දැන් කොහොමත් නුවර යන්නේ කුරුණෑගලට ඇවිත්. highway ඇවිත් කුරුණෑගලින් exit වෙලා නුවරට යන්නේ
W weere_singhe Well-known member Dec 26, 2023 1,013 1,388 113 Jan 15, 2024 #27 ඉන්ටර්සිටි එකක් තමයි. ඒවගේ බෑ නම් කුරුණෑගල හරහා යන ට්‍රින්කෝ වගේ දුර යන බස් එකක යන්න (සෙමි එපා) Reactions: hitlermash