කුරුනෑගල, kandy ගොඩයො

Sen-lu

Well-known member
  • kawuda hutto ubalage puka heduwe kolukarayo da :lol: api nam hodala na. nuwara ponsla ohoma hithagena choon wenawa athi ew lolla:lol:
    උඹම පිලිගත්ත නේද උඹ අඩුකුලේ කියල. 😂😂😂

    සිරා කතාවක් කියන්නම්. හොඳකුලේ උන් ඔය කුල සීන් එක කියව කියව යන්නෙ නෑ. අඩුකුලේ උන්තමා උංගෙ හීනමානෙ වහගන්න ඕව හැමවෙලේම ඇදල ගන්නෙ.

    අඩුකුලේ පරය දුප් යන්න ගිහින් මුල්ලට වෙලා ඉඳපන් 😂😂
     

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    සිරා කතාවක් කියන්නම්. හොඳකුලේ උන් ඔය කුල සීන් එක කියව කියව යන්නෙ නෑ. අඩුකුලේ උන්තමා උංගෙ හීනමානෙ වහගන්න ඕව හැමවෙලේම ඇදල ගන්නෙ.
    ඒ කියන්නෙ උබ ම පිලිගත්ත නෙ උබ අඩු කුලෙ කියල. උබ ම දාපු රිප්ලයි කීයක් තියෙනවද මේකෙ:lol:
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    රජා අල්ලල දීල තොපිට රජෙක් ඇතේ. අපිට රජෙක් නැතේ කිව්ව එවුන්නි. නුවරට සුද්ද එන්න පරක්කු උනේ බූගෝලීය පිහිටීම කියලනි කියන්නෙ.
    ඒ භූගෝලීය පිහිටීම උපයෝගීකරගෙන තමා හුත්තෝ සුද්දොත් ත් එක්ක සටන් කරේ. උන් එන පාරවල් වල ගල් තියල පෙරලලා සමුල ගාතනය කරේ. පහත රට හුත්තල වගේ පාන් වලටයි වයින් වලටයි රැවටිලා උඩරට පාවා දුන්නේ නෑ. මුල්ලේරියා සටන ගැන හොයල බලපන් . රාජසිංහ රජ්ජුරුවෝ කියන්නේ යුද්ධයේ අති දක්ෂ රන්ශුරයෙක්. හැබැයි එදත් තොපිවගේ මරක්කලයන්ට දාව උපන්න කලවන් ලේ තියෙන සිංහලයෝ හිටිය උන් තමයි රජ්ජුරුවොයි යුද්ධය මෙහෙවපු සෙන්පතියෝ වෙන වීර කැප්පෙටි පොලල වගේ අය අතර කේලම් කියල රජ්ජුරුවන්ගේ ප්‍රසාදය කැප්පෙටි පොලල වගේ අයට තියෙන එක නැති කරේ . ඊට පස්සේ තමා රජතුමා ඔවුන්ව ගාතනය කිරීමට අණ දෙන්නේ . එකෙන් තමා ජනතාවගේ ප්‍රසාදය රජතුමාට නැතුව ගිහින් ඔව්න්ම එන්ඩ කියල උඩරට රාජධානිය සුද්දට භාර දෙන්නෙ. ඔන්න ඕක තමා මුලිකවම උඩරට රාජධානිය බිද වැටෙන්න හේතුව.

    kule balanna un godak adui dan, un specially salli thiyanawa nam tag gala namenawa.. :lol:
    අඩු කුලේ උන් හිත හදාගන්න විදිහ :lol:
    ------ Post added on Apr 11, 2024 at 10:39 PM
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මම ගොවිගම. අඩු කුලෙ නෙමෙයි නෙ.මම කොළඹ. අපි ඔය ඩොටේ ලදු කැලෑ වල නෙමෙයි :lol::lol::lol:
    මම වැඩකදි නම් ලිස්ට් එකක් කියෙව්ව කුරුනෑගල කෙනෙකුට.
    කන්කානම්ගේ කියන නම කියවෙනකොට දකුනෙ නමක් තමයි අඩු කුලේ කියලා කිව්වා.
    ආයේ රත්නායක කියන නම් කියනකොට එයාගෙ ගම විදියට තිබුනෙ කලුතර පැත්තෙ ගමක්. රත්නායකලා කොහෙද එහෙ ඉන්නෙ. රත්නායකලා කුරුනෑගලනෙ. පස්සෙ නම මාරු කරගෙන වෙන්න ඇති කිව්ව.එයා හොද තියෙන කෙනෙක් කියලා හිතාගෙන හිටියෙ. ඔෆිස් එකේ හොද තැනක් තියෙන කෙනෙක්.


    සුද්දොන්ට උස්සලා අල්ලං හිටපු නිසා ද:lol:
    ------ Post added on Apr 11, 2024 at 1:03 PM
    ඇත්ත නේ උ කියලා කියන්න. තොපි සුද්දෝ .ලංසි. පෘතුගීසි තුනට ම ඉස්සුවේ. .
    තෝ කොලඹ කොහෙද? මහරගම පැත්තේ නේ
     

    Sen-lu

    Well-known member
  • ඒ කියන්නෙ උබ ම පිලිගත්ත නෙ උබ අඩු කුලෙ කියල. උබ ම දාපු රිප්ලයි කීයක් තියෙනවද මේකෙ:lol:
    අඩුකුලේ පරයෙක් වේදනාවෙන් දගලනකොට මම ඉතින් උත්තර දුන්න. 😂

    අඩුකුලේ ලයිෆ් මැටර් කියල ත්‍රෙඩ් දාගෙන අඩකොට අපි ටිකක් අවධානෙ දෙන්නත් ඕනනෙ.
     
    • Haha
    Reactions: Honey Bunch

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    වැඩ කරන තැන එකෙක් හිටියා ඌ ජා ඇල. ඒත් ඌ හිතාගෙන හිටියේ කොලඹ කියලා.
    අඩුම ගානේ ඌ දන්නේ නැහැ ජා ඇළ ගම්පහ කියලා. ඒ වගේ තමා මේ tread එක දාපු. බූරුවා ත්. කොලඹ කිවාම අවිස්සාවේල්ල ට යනකම් කොලඹ නේ.
     

    Sen-lu

    Well-known member
  • වැඩ කරන තැන එකෙක් හිටියා ඌ ජා ඇල. ඒත් ඌ හිතාගෙන හිටියේ කොලඹ කියලා.
    අඩුම ගානේ ඌ දන්නේ නැහැ ජා ඇළ ගම්පහ කියලා. ඒ වගේ තමා මේ tread එක දාපු. බූරුවා ත්. කොලඹ කිවාම අවිස්සාවේල්ල ට යනකම් කොලඹ නේ.
    මූට කවුරුහරි මොනාහරි බලු කතාවක් කියල ඒකට දුකට ත්‍රෙඩ් එකක් දාල අපි ඒකෙ ජෝක් එකට දාන කමෙන්ට් වලට ටිපර් පාක් කරල 😂 රහල්ගෙ අවතාරයක්ද කොහෙද
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දන්නෑ යකෝ මම කොළඹ ඉපදුන දවසෙ ඉදන් ම. මට අවුල් ගියෙ හොදයි කියලා හිතාගෙන හිටපු එකා මිනිස්සුන්ව මෙච්චර පහත් විදියට ජජ් කරපු එක. නම් ලිස්ට් එකක් කියවද්දි උන්ගෙ කුල හොයන්න තරම් ඕව ඔලුවෙ තියන් ඉන්නව කියන්නෙ කොහොම මෝඩයෙක් වෙන්න ඕන ද?
    දකුනෙ නෙමෙයි තුම්පනේ උනත් කුලෙන් ඇති වැඩේ මොකද්ද
    අපිද උට්ටෝ කුල ගැන කිය කියා මේකේ thread දාන්නේ???
    උබනේ නුවර කුරුණෑගල උන් උසස් කුලේ, ඉගන ගත්තට කුල ගැන හොයනවා, උබ ඉපදුනේ කොළඹ උසස් කුලේක කිය කිය මේකේ වැළලෙන්නේ...

    ඔෆිස් එකේදි හම්බවුන එකෙක් කරපු දෙයකින් මුළු පළාතක් ගැනම තීරණය කරපු එකාගේ මානසිකත්වය කොහොම ඇතිද???

    වාසගම් බලලා කුලය තීරණය කරලා වැඩ කරන එකයි, රටේ කොහේ හරි පැත්තක ඉපදුන හින්දා ඒ මිනිස්සු මෙහෙම වෙන්න ඕන කියලා හිතන එකයි අතර වෙනසක් නෑනේ...

    තොත් ඌ වගේම වසලයෙක්, කුලේ මොකක් උනත්...
     

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    වැඩ කරන තැන එකෙක් හිටියා ඌ ජා ඇල. ඒත් ඌ හිතාගෙන හිටියේ කොලඹ කියලා.
    අඩුම ගානේ ඌ දන්නේ නැහැ ජා ඇළ ගම්පහ කියලා. ඒ වගේ තමා මේ tread එක දාපු. බූරුවා ත්. කොලඹ කිවාම අවිස්සාවේල්ල ට යනකම් කොලඹ නේ.
    නුගේගොඩ කියන්නෙ ඩොටේට පොන්ස්:lol:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    කුරුනෑගල, kandy මිනිස්සු කොච්චර ඉගනගත්තත් කුලේ ඔලුව උඩ තියන් ඉන්නෙ ඇයි?
    බැංකුවෙන් ණය ගන්නකොට පොලිය අඩුලු
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,859
    13,081
    113
    කොච්චර උසස් උනත් සුදු මහත්තුරුන්ට පදිරි ඕකුන් :lol:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    නුවර එවුන් රට පාවා දුන්න අරකයි මේකයි කියන පහතරට පලාත් කොලබ ගාල්ල මාතර අයට අමතකයි සුද්දා ඇවිත් ගලුත් කපලා කොටු බදිනකල් කට පුක වහගෙන කුරුසේ පපුවේ මාක් කර කර කර සුද්දට තාන්න මාන්න වලට කත් ඇද්දා කියලා.ඊට අවුරුදු තුන්සීයකට පස්සේ තමා උඩරට අල්ල ගත්තේ.එතකල් උඩරට අල්ල ගන්න සුද්දට බැරි උනා
     
    • Like
    Reactions: rukey184

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    නුවර එවුන් රට පාවා දුන්න අරකයි මේකයි කියන පහතරට පලාත් කොලබ ගාල්ල මාතර අයට අමතකයි සුද්දා ඇවිත් ගලුත් කපලා කොටු බදිනකල් කට පුක වහගෙන කුරුසේ පපුවේ මාක් කර කර කර සුද්දට තාන්න මාන්න වලට කත් ඇද්දා කියලා.ඊට අවුරුදු තුන්සීයකට පස්සේ තමා උඩරට අල්ල ගත්තේ.එතකල් උඩරට අල්ල ගන්න සුද්දට බැරි උනා
    ekagayi
     
    • Like
    Reactions: Honey Bunch