සිරාවට කොළබ අපි වගේ decent එකට ලංකාවේ කොහෙවත් එවුන් ජිවත් වෙන්නේ නැතුව ඇති![]()

සිරාවට කොළබ අපි වගේ decent එකට ලංකාවේ කොහෙවත් එවුන් ජිවත් වෙන්නේ නැතුව ඇති![]()

ඔතන කතාව ඔයිට වඩා බොහොම සංකීර්ණයි.එහෙම නෑ නේද?
නුවර good blood තියන එවුන් නුවරින් පැනල ඇවිල්ලා සබරගමු පළාතේ සෙට් වෙලා කැරලි ගැහුවා කියලා නේද තියෙන්නේ?
නුවර ඉතුරු වෙලා තියෙන්නේ දේශද්‍රෝහී සොන්නයො ටික![]()
වලව්වට තාමත් එන දෙමලුන්ට හොද පුටු වල වාඩි වෙන්න දීලා ගමෙ සිංහලුන්ට බංකු වල වාඩි වෙන්න දෙනවා බාප්පා
දැනුත් වලව් පට්ට ම කරේ ගහගෙන ඉන්න උන් නම් ඊට වඩා වෙන මුකුත් නැති පොන්ස්ලා තමයි

අවුරුදු 20 කට විතර කලින් වෙච්ච දෙයක් @poopoo පොන්ස් කිව්වෙ. තොට සිංහලත් බැරි ද? වතු දෙමළ ද?අප්පච්චිලා බාප්පලා නම් කමක් නෑ නාකි මිනිස්සු
දැනුත් වලව් පට්ට ම කරේ ගහගෙන ඉන්න උන් නම් ඊට වඩා වෙන මුකුත් නැති පොන්ස්ලා තමයි.
ඉතින් ඒක තමයි කියන්නේඅවුරුදු 20 කට විතර කලින් වෙච්ච දෙයක් @poopoo පොන්ස් කිව්වෙ. තොට සිංහලත් බැරි ද? වතු දෙමළ ද?

කවුරු හරි මෙන්න මේ දෙමළ පොන්නයාට සිංහල උගන්නපන්කොඉතින් ඒක තමයි කියන්නේ
මේ නූලට උබේ බාප්පගේ වලව්වක් ඇදලා ගත්තේ අපිද?
බාප්පා ඒ වලව්වේ දෙමලුන්ට වාඩි වෙන්න දුන්න හැටි පෘඪත්වෙන් කිව්වේ අපිද?
උබනේ බන් තාමත් වලට් පට්ටම ඔලුවේ තියන් ඉන්නේ![]()
වලව්ව ගැන ඇහුවාම ටිපර් වෙනව කියල මම දැනගෙන හිටිය. එහෙම එකක් තියෙන්න එපැයි නේද කියන්නඇයි ගිහින් ඕපාදූප හොයන් ඇවිත් ලිද ලග සංගමේ කියවන්න ද?
වතු දෙමලු ගැන නෙමෙයි පොන්ස් කිව්වෙ
එහෙම හිතහදා ගනින් පොන්ස්උඹල වෙස්මුහුණු දාගෙන ආවට අපි රැවටෙන්නෙ නෑ අඩුකුලේ පරයො![]()
හිත හදාගන්න දෙයක් නෑ. උඹලගෙ පවුලෙ ගෑවිච්ච එකෙක්ටවත් වලව්වක් නෑ රහල්. උඹ තනි අඩුකුලේ සොන්නයෙක්.එහෙම හිතහදා ගනින් පොන්ස්![]()
අනිත් පැති වල උන්ට පාව දෙන්න දෙයක් ඉතුරු උනාද?ඔය කියන රදල කුලේ උන් තමයි රජව සුද්දන්ට පාවලා දුන්නෙ. අනිත් පලාත් වල එහෙම උනේ නෑනෙ.
ගලුත් කපලා කොටුත් බදිනකල්.නැවේ කුබ ගහ දැක්කම වැල්ලට ඇවිත් ඈත් කරන් හාන්සි වෙලා හිටියේඅනිත් පැති වල උන්ට පාව දෙන්න දෙයක් ඉතුරු උනාද?
රජාව බීමතට ඇබ්බැහි කරලා තියෙනවා නේදඋඩරට යටත් වෙන්න ලොකුම හේතුව උනේ ඇහැලේපොල අදිකාරම්ගේ පවුලම රජු මරපු එක. නැත්තම් සුද්දොන්ට කවදාවත් යටත් වෙන්නේ නෑ.
ඔතන උනේ හරියට රාජපක්ෂලා පුකට ගහලා පැන්නුව වගේ එකක්.
![]()
ඇහැලේපොළගෙ පවුලෙ අය මරන්න හේතුව පාවා දීම තමයි ඉතිංඋඩරට යටත් වෙන්න ලොකුම හේතුව උනේ ඇහැලේපොල අදිකාරම්ගේ පවුලම රජු මරපු එක. නැත්තම් සුද්දොන්ට කවදාවත් යටත් වෙන්නේ නෑ.
ඔතන උනේ හරියට රාජපක්ෂලා පුකට ගහලා පැන්නුව වගේ එකක්.
![]()
රජා බිලා තියෙන්නේ ඇහැලේපොල කුමාරි හාමි එක්ක හොර සින් එකක් හදා ගන්න බැරි උන හින්දා බන්රජාව බීමතට ඇබ්බැහි කරලා තියෙනවා නේද
ඇහැලේපොළගෙ පවුලෙ අය මරන්න හේතුව පාවා දීම තමයි ඉතිං![]()
මොකෝ රිදිලාරජා බිලා තියෙන්නේ ඇහැලේපොල කුමාරි හාමි එක්ක හොර සින් එකක් හදා ගන්න බැරි උන හින්දා බන්
මොල්ලිගොඩ කියන එකාගේ බොරු කේලම් අහලා.
ඇහැලේපොල අදිකාරම් සබරගමුවට යැවීමෙන් අනතුරුව රාත්‍රී කාලයේ ඇහැලේපොළ කුමාරිහාමි බැහැදකින්නට වලව්වට ගොස් ඇයට අයුතු යෝජනා ඉදිරිපත් කරන්නට රජු කටයුතු කර තිබෙනවා. මේ කිසිදු අවස්ථාවක ඇහැලේපොල කුමාරිහාමි රජුට අවනත වී නැහැ. දාසයන් ලවා ගස්බැද නිලමේවරුන්ට දන්වන බව පවසමින් ඇය රජු දැඩි ව ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙයින් ආශාවන් සංතෘප්ත කරගැනීමට නොහැකිවූ ලැජ්ජාවට හා කෝපයට පත් වූ රජු ඇගෙන් පළිගැනීමේ කෲර චේතනාව ඇතිව පිටව ගොස් වහාම දරුවන් සහ ඇහැලේපොල කුමාරිහාමිව නිවාස අඩස්සියේ තබන්නට නියෝග කොට තිබෙනවා.
ඒ කාලයේදීත් නැවත නැවතත් රජු අයුතු යෝජනා ගෙන ආවත් ඒ කිසිදු අවස්ථාවක ඇහැලේපොල කුමාරිහාමි ඊට අවනත වී නැහැ. දෙමළ වඩුග රජු යනුවෙන් රජුට ප්‍රසිද්ධියේ ම බැනවැදීමට තරම් ඈ නිර්භීත වී තිබෙනවා.
ඇහැලේපොල පිළිබඳ වෛරයත්, රදලයන්ගේ කේලාම් බස් සහ, කුමාරිහාමිගේ අහංකාරකමත්, ප්‍රසිද්ධියේ තමාට දෙමළ වඩුගයා යැයි බැනවැදීමත්, හේතුවෙන් නිතර ම මත්වතුර පානය කරමින් සිටි රජුගේ කෝපය ඉහවහා ගිය බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.
මොල්ලිගොඩ තමා රට කපටියා.මොල්ලිගොඩ ගම තාම තියේ මාවනැල්ල කිට්ටුව ගනේතැන්නේරජා බිලා තියෙන්නේ ඇහැලේපොල කුමාරි හාමි එක්ක හොර සින් එකක් හදා ගන්න බැරි උන හින්දා බන්